ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්න

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පණිවුඩයක්

    1601608171525.jpeg


    සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.

    මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ.

    යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැුගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    දැන් තියෙන හුචක්කු chinese phone ටිකයි ඔය IoT/Arduino GSM වලට මොකද්ද විසදුම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැන් තියෙන හුචක්කු chinese phone ටිකයි ඔය IoT/Arduino GSM වලට මොකද්ද විසදුම

    රෙජිස්ටර් කරගන්න ඔප්ශන් එකක් දෙනවා කිවුවා නේද
    IoT ඩිවයිස් වලට නම් කිසිම අවුලක් වෙන එකක් නැහැ, Service providers ලා NB IoT කනෙක්ශන් පවා දෙනවානේ දැන්, ඒවට අනිවාර්යෙන් ක්‍රමයක් හදලා ඇති
     
    • Like
    Reactions: Voltage

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    Boy... I have 2x note 20 ultra for sale. I guess I have to wait till they implement registration.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Copied from Telecommunications Regulatory Commission website......

    Fifteen digits International Mobile Equipment Identity (IMEI) is a unique number given to every single phone typically found inside when remove the battery. It can also be displayed on the screen of the phone by entering *#06# in to the keypad on mobile phone.

    Type Allocation Code (TAC) is the first eight digits of the IMEI number which is uniquely indicate the MARKETING NAME and the MANUFACTURER of the particular device.

    The IMEI number of a mobile phone can be verified by sending a SMS to 1909 in the following format.

    IMEI (space) 15 digit IMEI number


    All vendors of mobile phones must have a valid Vendors License issued by TRCSL and must be displayed the License in their outlets.

    The Type Approved Mobile phones/Devicesare available in the TRCSL website www.trc.gov.lk
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ප්‍රොසෙස් නං ෆයින් ටියුන් වෙන්න කාලයක් යාවි
    මගේ ලඟ තියනවා සොෆ්ට්ලොජික් එකටම ගිහින් ගනිපු පොඩි නොකියා ෆෝන් එකක්, ඩුවල් සිම් ෆෝන් වල සිම් දෙකට එමි දෙකක් තියනවානේ, ඒ දෙකෙන් එකයි වෙරිෆයි වෙන්නෙ.
    අවුරුද්දකට විතර කලින් ගත්තෙ, TRCSL ස්ටිකරෙත් එක්ක තිබුනේ
     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.