ලියුකේමියාව

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ලියුකේමියාවට බෙහෙත් කරන හොඳ සිංහල වෙදමහත්තුරැ ගැන උඹල විස්තර දන්නව නම් කියන්නකෝ මංචංලා. ලොකු උදව්වක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Don't waste time on various ayurvedic or homeo treatments. Seek proper medical advice. Depend on which type.
     
    • Like
    Reactions: SuperX

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලියුකේමියාවට බෙහෙත් කරන හොඳ සිංහල වෙදමහත්තුරැ ගැන උඹල විස්තර දන්නව නම් කියන්නකෝ මංචංලා. ලොකු උදව්වක්.

    ලෙඩාගේ වයස කීයක කෙනෙක්ද ?
    සිංහල බෙහෙත් බන නම් මට කිසිදු පැහැදීමක් නැත. නිට්ටාවටම හොද කරන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මහරගම අපේක්ෂා රෝහලේ . හොදටම පරිස්සම් වෙන්න පුලුවන්නම් ගොඩ
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    නුවර, මැණික් හින්න, වලල හන්දිය
    ලෙඩේ මුල් කාලේ (ඉංග්‍රීසි බේත් කාලයක් පාවිච්චි කරපු නැති) කලේ ලෙඩෙක් මම දන්නා සුව කළා (ලේවුකෙමියා මුල් අවදිය)
    තවත් පිළිකා ලෙඩ්ඩු 2 -3 හොද උනා කියලා කියනවා දැක්කා එතැනදී
    සල්ලි ගන්නේ නෑ. බේත් දුන්නොත් විතරක් e බේත් වලට සල්ලි ගන්නවා. නැත්තං බේත් කඩෙන් ගන්න තමා දෙන්නේ
    කාලයක් කට්ට කන්න වෙනවා, සති දෙකෙන් දෙකට යන්න වෙනවා. එයා කියන විදිහට පරිස්සම් වෙලා ඉන්න වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං මම ගොඩක් පෞද්ගලිකව ලබපු අත්දැකීමක්.. ලියිකේමියාව තියෙන මරණාසන්න ලෙඩෙකුට ප්‍රාණජීව බෙහෙත දීලා ගොඩ ආවා. දැන් රස්සාවකුත් කරනවා. රත් කරලා. හැදි දෙක ගානේ උදේ හවස බීලා පස්සේෙ ටිකක් බොන්න හැකි තද උණුවතුර කෝප්පයක් විතර බීලා සතියකට පස්සේ ප්‍රථිළුල බලන්න. දැනට ප්‍රාණජීව ඖෂධය ගම්පහ සිද්ධායුර්වේදයේ, මහරගම නාවින්න ආයුර්වේදයේ සහ ලංකාවේම සියලුම කාර්ගිල්ස් ෆුඩ් සිටි ෆාමසි වල ගන්න හැකියි. ටිකක් ගාණ නම් වැඩි නමුත් කාර්ගිල්ස් ෆූඩ් සිටි ෆාමසිවලින් සෙත්සුව ප්‍රාණජීව හොදයි.
     
    • Like
    Reactions: SuperX

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ලෙඩාගේ වයස කීයක කෙනෙක්ද ?
    සිංහල බෙහෙත් බන නම් මට කිසිදු පැහැදීමක් නැත. නිට්ටාවටම හොද කරන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මහරගම අපේක්ෂා රෝහලේ . හොදටම පරිස්සම් වෙන්න පුලුවන්නම් ගොඩ
    අවුරුදු 70 ක් වෙනව බං. මහරගමින් කියල තියෙන්නෙ හොඳ කරන්න අමාරුයි කියල තමයි.
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    නුවර, මැණික් හින්න, වලල හන්දිය
    ලෙඩේ මුල් කාලේ (ඉංග්‍රීසි බේත් කාලයක් පාවිච්චි කරපු නැති) කලේ ලෙඩෙක් මම දන්නා සුව කළා (ලේවුකෙමියා මුල් අවදිය)
    තවත් පිළිකා ලෙඩ්ඩු 2 -3 හොද උනා කියලා කියනවා දැක්කා එතැනදී
    සල්ලි ගන්නේ නෑ. බේත් දුන්නොත් විතරක් e බේත් වලට සල්ලි ගන්නවා. නැත්තං බේත් කඩෙන් ගන්න තමා දෙන්නේ
    කාලයක් කට්ට කන්න වෙනවා, සති දෙකෙන් දෙකට යන්න වෙනවා. එයා කියන විදිහට පරිස්සම් වෙලා ඉන්න වෙනවා

    මචං මම ගොඩක් පෞද්ගලිකව ලබපු අත්දැකීමක්.. ලියිකේමියාව තියෙන මරණාසන්න ලෙඩෙකුට ප්‍රාණජීව බෙහෙත දීලා ගොඩ ආවා. දැන් රස්සාවකුත් කරනවා. රත් කරලා. හැදි දෙක ගානේ උදේ හවස බීලා පස්සේෙ ටිකක් බොන්න හැකි තද උණුවතුර කෝප්පයක් විතර බීලා සතියකට පස්සේ ප්‍රථිළුල බලන්න. දැනට ප්‍රාණජීව ඖෂධය ගම්පහ සිද්ධායුර්වේදයේ, මහරගම නාවින්න ආයුර්වේදයේ සහ ලංකාවේම සියලුම කාර්ගිල්ස් ෆුඩ් සිටි ෆාමසි වල ගන්න හැකියි. ටිකක් ගාණ නම් වැඩි නමුත් කාර්ගිල්ස් ෆූඩ් සිටි ෆාමසිවලින් සෙත්සුව ප්‍රාණජීව හොදයි.
    tnx machan
     
    • Like
    Reactions: wqe123

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    රෙප් දෙන්න බෑලු. පුලුවන් වෙච්ච ගමන් හැමෝටම දෙන්නම්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    අවුරුදු 70 ක් වෙනව බං. මහරගමින් කියල තියෙන්නෙ හොඳ කරන්න අමාරුයි කියල තමයි.

    That's why I asked which type is it? Some types are curable. If Maharagama doctors doctors assessed the situation they would have started treatment.