ලියුකේමියාවට බෙහෙත් කරන හොඳ සිංහල වෙදමහත්තුරැ ගැන උඹල විස්තර දන්නව නම් කියන්නකෝ මංචංලා. ලොකු උදව්වක්.
mama danna kenek nam chemotherapy karala goda giya. habai sallith giya
kohenda bn kale?
singa gihilla ban. sinhala beheth karana than athi habai parakku karanna epa
ලියුකේමියාවට බෙහෙත් කරන හොඳ සිංහල වෙදමහත්තුරැ ගැන උඹල විස්තර දන්නව නම් කියන්නකෝ මංචංලා. ලොකු උදව්වක්.
අවුරුදු 70 ක් වෙනව බං. මහරගමින් කියල තියෙන්නෙ හොඳ කරන්න අමාරුයි කියල තමයි.ලෙඩාගේ වයස කීයක කෙනෙක්ද ?
සිංහල බෙහෙත් බන නම් මට කිසිදු පැහැදීමක් නැත. නිට්ටාවටම හොද කරන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මහරගම අපේක්ෂා රෝහලේ . හොදටම පරිස්සම් වෙන්න පුලුවන්නම් ගොඩ
ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
නුවර, මැණික් හින්න, වලල හන්දිය
ලෙඩේ මුල් කාලේ (ඉංග්‍රීසි බේත් කාලයක් පාවිච්චි කරපු නැති) කලේ ලෙඩෙක් මම දන්නා සුව කළා (ලේවුකෙමියා මුල් අවදිය)
තවත් පිළිකා ලෙඩ්ඩු 2 -3 හොද උනා කියලා කියනවා දැක්කා එතැනදී
සල්ලි ගන්නේ නෑ. බේත් දුන්නොත් විතරක් e බේත් වලට සල්ලි ගන්නවා. නැත්තං බේත් කඩෙන් ගන්න තමා දෙන්නේ
කාලයක් කට්ට කන්න වෙනවා, සති දෙකෙන් දෙකට යන්න වෙනවා. එයා කියන විදිහට පරිස්සම් වෙලා ඉන්න වෙනවා
tnx machanමචං මම ගොඩක් පෞද්ගලිකව ලබපු අත්දැකීමක්.. ලියිකේමියාව තියෙන මරණාසන්න ලෙඩෙකුට ප්‍රාණජීව බෙහෙත දීලා ගොඩ ආවා. දැන් රස්සාවකුත් කරනවා. රත් කරලා. හැදි දෙක ගානේ උදේ හවස බීලා පස්සේෙ ටිකක් බොන්න හැකි තද උණුවතුර කෝප්පයක් විතර බීලා සතියකට පස්සේ ප්‍රථිළුල බලන්න. දැනට ප්‍රාණජීව ඖෂධය ගම්පහ සිද්ධායුර්වේදයේ, මහරගම නාවින්න ආයුර්වේදයේ සහ ලංකාවේම සියලුම කාර්ගිල්ස් ෆුඩ් සිටි ෆාමසි වල ගන්න හැකියි. ටිකක් ගාණ නම් වැඩි නමුත් කාර්ගිල්ස් ෆූඩ් සිටි ෆාමසිවලින් සෙත්සුව ප්‍රාණජීව හොදයි.
අවුරුදු 70 ක් වෙනව බං. මහරගමින් කියල තියෙන්නෙ හොඳ කරන්න අමාරුයි කියල තමයි.