ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කට්ටිය දොරවල් අතින් වහන්න තියෙන පරණ මොඩල් ලිෆ්ට් පාවිච්චි කරලා තියේද?
    බර වැඩි කියල පෙන්නන්නේ නැති ඒවා.

    ඔව් බන් රාමදා හෝටලේට අල්ලපු බිල්ඩින් සෙට් එකේ තියෙන බිල්ඩින් ඒකක ඒවගේ ලිෆ්ට් එකක් තියෙනව. තාම තියෙනවද දන්නෙ නෑ. පලවෙනි පාර ඒ ලිෆ්ට් එකේ ගිය දවසෙ ලිෆ්ට් එක ඇතුලට වෙලා යන්න ඕන අංකෙ ඔබල බලාගෙන ඉන්නව ලිෆ්ට් එක යන පාටක් නෑ. ටික වෙලාවක් ඉන්න කොට අන්කල් කෙනක් ඇවිල්ල ඇතුලෙ තියෙන දොර වැහුව විතරයි ලිෆ්ට් එක යන්න ගත්ත. ලිෆ්ට් වලින් මරු ට්‍රාන්ස්පරන්ට් එලිය පේන ඒව.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තව එකක් එකතු කරන්න කැමති මම.
    ලිෆ්ට් උඩට යනකොට තමන් යන්න ඉන්නේ පල්ලෙහාට නම් එකට නගින්න එපා. ඊළගට තමන් පල්ලෙහාට යන්න ඉන්නකොට ලිෆ්ට් දෙකක් තියෙනකොට උඩට යන ලිෆ්ට් එක තමන්ගේ තට්ටුවට ඇවිත් නවත්තයි. ඒ වෙලාවට අනික් පැත්තේ ලිෆ්ට් එක ඉක්මනට පල්ලෙහාට එන්න කියලා දොර ලග තියෙන බොත්තම ඔබ ඔබ ඉන්න එපා. උඩට යන ලිෆ්ට් එකේ දොර වැහෙන්නේ නැතුව යනවා. එතකොට උඩට යන ඇන්ටිලා ඔයා දිහා ඔරවලා බලන්න පුළුවන්


    මට උඩ වැඩක්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමහර පෙන්ට් හවුස් ස්පෙශල් ෆ්ලොස් වගෙ තියන බිල්ඩින් වල සිකියුරිටි කොඩ් එකක් කී කාඩ් එකක් ගහන්න ඔනා අදාල ෆ්ලො එකට යන්න. එහෙම ඇක්සස් නැති අයට යන්න බැ. එහෙම එවා මම දැකලා තියනවා.