අරටුවෙ නෙමෙයි මචං ප්‍රශ්නෙ. අරටුව තමයි ඔය දුන්නෙ. ඒත් වඩුව කිව්වෙ ඔය අලුතෙන් හැදෙන කොස් ගස් කියල. ඒව වැඩිය බර නැතිලු. පරණ හොඳ කොස් ගස් ලීයක් අතට ගත්තත් බරට තේරෙනව කියල. අරව නිකං කහ පාටයි බර නෑ පොඩ්ඩක්වත්. ඔය කොස් ගස් හැදෙන හොඳ පැති තියෙනව ඒව ගන්න ඒ පැති වලටම යන්න ඕන සීන් එකක් තමයි කිව්වෙ මචංah aratuwa nemeida danne naha. ela
ela