ලජ්ජා නැද්ද බන් කෙල්ලෙක්ගෙ ලීක් වෙච්ච එකක් රස කර කර බලන්න. ඒ මදිවට පොලවේ පස් කාගෙන හොයනවා. බලපන් ඒ කෙල්ල කොච්චර අසරණ වෙලා ඇතිද. හිතපන් උබලගේ කෙල්ලෝ උබලට නිරුවත් චයාරුප වීඩියෝ එවලා නැද්ද. ඒවා වෙන කෙනෙක් බලල රස කර කර එක එක කුණු කතා කියන ඒවා අහන්න ආසයිද.
හිතපන් උබලගේ නංගිට අක්කට මේ දේ උනා නම්. ඔව් ඔව් මේවා සාම්ප්‍රදායි කතා තමයි. ඒත් මේක තමා ඇත්ත.
හිතපන් උබලගේ නංගිට අක්කට මේ දේ උනා නම්. ඔව් ඔව් මේවා සාම්ප්‍රදායි කතා තමයි. ඒත් මේක තමා ඇත්ත.