බොරුකියන්න ඔනේ නෑ ගියටිකේනමි සෑහෙන්න කළකිරුනා එළකිරියේ පෝස්ට් දැකලා ආවෙත්නෑ පලාතක ඒක නිසා. හරි එහෙනමි මෙන්න මේකයි සීන් එක ලීසින් ගැනටික් කියන්නමිකෝ. ගොඩක් කස්ටිය ඉස්සෙල්ලාම ගන්න යන්නේ බයික් එකක්නේ ඔන්න ලයිසන් ගත්තා දැමිම ගෙඩිපිටින් ලීසින් ගෙනාව බඩුවට පේන්න බයික් එක, පාගලා ගියා හැප්පුනා නඩු බයික් එකත් නෑ කතාව ඉවරයි. යකුනේ බයික් ගන්න එපා ලීසිං දාලා පල බස් එකේ යන තැනක. ලීසිං දාන්න කලින් රස්සාවක් හොයාගනින්. ලිසිං දානකොට වාහනයකට මේගැන සැලකිලිමත් වෙන්න, ගන්න වාහනය මොකද්ද- මේ කිවිවේ මෙන්න වාහනය රෙජිස්ටර්ඩිද නැද්ද, වාහනයේ නිශ්පාදන වර්ෂය, ලියාපදිංචි අයිතිකරැවන් ගණන, වාහනයේ දැනට පවතින මිළ සහ විකිණුමි මිල, වායනයේ ලියාපදිංවි තත්වය ඒකිවුවේ, පොත ඩුප්ලිකේට් ද ඹරිජිනල් ද. හරි ඔන්න වාහනේ බැලුවා පටි පටි ගාන එකටද යන්නේ සුටුස් ගාන එකටද නැත්නමි පැයෙන් දෙන එකටද. ඔන්න රජෝ වැඩේ. unregistered නමි මොනදේ දෙනවා කිව්වත් යන්න එපා ලිසිං කොම්පැනි වලට මොකද උන්ට ඕන බිස්නස් එක නැතුව අපිට ආදරයක් නෑ. බැංකුවක් තෝරගන්නකොට විශ්වාස වන්ත බැංකුවක් තෝරගන්න නිශ්පාදන වර්ශය 2008-2013 නමි මුලුවටිනා කමින් 100%- 90% බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි මේ කතාව ටිකක් දුක්බරයි. බැංකුවකින ලිසිං දාන්න ඕන මෙන්න මේ දේවල් පදිංචිය තහවුරැකිරිම, ආදායමි වාර්තාව, පඩි පත, ජාහැ පත, බැංකු ගනුදෙනු තහවුරැ කරන ලිපි, ව්‍යයාපාර ලියාපදංචිය. මේ හැම එකකම පිටපත් ඕන. හරි දැන් බැංකුවට ඕන දැනගන්න වාහනයේ වටිනා කම එක එක බැංකුවලට තියෙනවා valuation ගන්න එක එක තැන් සේල් වලින් නමි උන්ම කරල දෙනවා. ගෙනියන්න වාහනය එතනට පැයෙන් ලැබෙනවා valuation එක. රු 1200- 2000 වැඩේට. දැන් වාහනයට වටිනා කම හරි දැන් බැංකුව බලනවා අපේ වටිනා කම අපේ තැන්පතු, දේපළ සහ CRIB රිපෝට් එක( මේක කේස්නමි සොරි.කොම් තමා) දැන් ඔය ටික හරි කියමු තව කොස්සක්( අතත් රිදෙනවා
) බැංකුව බලනවා අපි කොච්චර ගානක් ලිසිං යනවද කියලා. 100% නමි අඩුම තරමේ වාරික 2ක් හරි වටිනා කමින් 2% ක් හරි මුලින් දාන්නවෙනවා. දැන් බලනවා වාරිකයක් කොච්චරද ඒක ගෙවන්න අපිට පුළුවන්ද කියලා බැරිනමි බැංකුව (-)පැත්තට තමා යන්නේ ඒකියන්නේ පල එලියට කියලා
. ඔය කිව්ව සියල්ල සමිපුර්ණ නමි දැන් අත්සන් කරන්න දෙනවා MT 6 කොල නැත්නමි ටරාන්සර් පේපර්ස් ඒ වගේම ලිසිං ගිවිසුම(මේකෙදි අපි අපේ වාහනය කුලියට තමා පදින්නේ වෙනවා hire perches) දැන් කියනවා ඉන්සුවරන්ස් ඔන DO(පස්සේ කියන්නමි) එක දෙන්න ඉන්සුවර් කරනකොට වටිනාකමින් 80%කට වඩා අනිවා ඉන්සුවර් වටිනාකම වෙන්න ඕන. එක දාන්න ඕන ලිසිං ගන්න බැංකුවේ කෝඩි එකකින් දැන් ඉන්සුවරන්ස් වාරිකයත් ගෙවන්න ඔන බැංකුවට 
. දැන් ඔක්කෝම හරි දෙනවා DO එක (delivery order)මේක සල්ලි වගේ තවා බැංකුව විසින් වාහනයේ වටිනාකම ගෙවන බවට සහතික කරපු ලියවිල්ල තමා මේක දැන් මේකත් අරන් දුවලා පල වාහනේ ගේන්න........... ලීසිං කමිපැනි ගැනත් ලියන්නමි පස්සේ අදට නමි අමිමෝ ඇති මහන්සිවෙලා ලිව්වේ bump එකක්වත් දාලායන්න නැත්නමි මම පව් අප්පා