ඕක කිලෝමීටර් 100 ද යන්නේ?
100k යන්නේ නැතිව ඇති බන්. මෙහෙ කදු පල්ලම් යද්දී 60 ක් වත් ගියොත් ලොකු දෙයක්

electric කාර් වල tax අඩු කරලා ලංකාවට ගේන හැම electric කාර් එකක් එක්කම 5kw වත් on grid solar system එකක් විකුනන්න අනිවාර්ය කෙරුව නම් නිකම්ම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. විදුලි අර්බුදයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටින් තෙල් ආනයනය කරන එකත් අඩු වෙනවා. කාර් එකකින් tax එක ලක්ෂ 5ක් 6ක් අඩු කරලා ඒ ගාන cover වෙන්න solar system එක කර් එකත් එක්ක දෙනවා.

පෙට්‍රල් කැලේ...
හු#න පිකප්. 100Km වඩා ලොවෙත් යන්න පුලුවන්.
බැට්රිය 56% කෝට්ටෙන් අරන් බම්බලපිටියේ නවත්තදි 60%. Eco මෝඩ් එකේ ගිහින් with A/C. 

You must spread some Reputation around before giving it to Sri_Sampath again
Anyway bump

electric කාර් වල tax අඩු කරලා ලංකාවට ගේන හැම electric කාර් එකක් එක්කම 5kw වත් on grid solar system එකක් විකුනන්න අනිවාර්ය කෙරුව නම් නිකම්ම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. විදුලි අර්බුදයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටින් තෙල් ආනයනය කරන එකත් අඩු වෙනවා. කාර් එකකින් tax එක ලක්ෂ 5ක් 6ක් අඩු කරලා ඒ ගාන cover වෙන්න solar system එක කර් එකත් එක්ක දෙනවා.
මාස ගානක් පාවිච්චි කල නිසා කියන්නේ... සුපිරිම කාර් එකක්...පෙට්‍රල් කැලේ...
හු#න පිකප්. 100Km වඩා ලොවෙත් යන්න පුලුවන්.
බැට්රිය 56% කෝට්ටෙන් අරන් බම්බලපිටියේ නවත්තදි 60%. Eco මෝඩ් එකේ ගිහින් with A/C.
Eco mode එකේ battery චාර්ජ් වෙනවා පිලිවෙලට ඩ්‍රයිව් කලාම. පෙට්‍රල් උනත් කියන තරම් වැඩ කරන්නේ නෑ ඕනේවට වඩා වැඩ දැම්මොත්. ඒ වගේ තමා. මගේ විට්ස් එක 10Kmpl කරන වෙලාවල් තියනවා.
ඔටෝ ආපු දවස් වල සමහර මැනුවල් එවුන් මැරෙන්න හැදුවා. අද මාකට් මොකක්ද? කම්පැනියකට රෙන්ට් එකට හරි ගන්නේ මොකක්ද? කොලඹ ලේසි මොකක්ද? විකුනණ්න ලේසි මොකක්ද?
මැනුවල්, නෝමල් ඔටෝ ගියර් වලට පුලුවන්ද සීවීටී බොක්ස්, ඉලෙක්ට්‍රික් ලීෆ් එක්ක හැරෙන්නවත්? ලොල්.
යන්න පුලුවන් දුර නම් මදි තමා... ඒත් මිනිස්සු එක පාර හඳට ගියේ නෑනේ...![]()