ලීෆ් ගැන සිංහලයෙන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕක කිලෝමීටර් 100 ද යන්නේ?

    100k යන්නේ නැතිව ඇති බන්. මෙහෙ කදු පල්ලම් යද්දී 60 ක් වත් ගියොත් ලොකු දෙයක්

    sjKdu6t.jpg

    :P:P:P:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    electric කාර් වල tax අඩු කරලා ලංකාවට ගේන හැම electric කාර් එකක් එක්කම 5kw වත් on grid solar system එකක් විකුනන්න අනිවාර්ය කෙරුව නම් නිකම්ම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. විදුලි අර්බුදයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටින් තෙල් ආනයනය කරන එකත් අඩු වෙනවා. කාර් එකකින් tax එක ලක්ෂ 5ක් 6ක් අඩු කරලා ඒ ගාන cover වෙන්න solar system එක කර් එකත් එක්ක දෙනවා.

    Mokakda mchn e seen eka. Apita solar system ekak set karaganna puluwn da vehicle ekata. ehema nm power prasne wisadenawane. :shocked:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මාස ගානක් පාවිච්චි කල නිසා කියන්නේ... සුපිරිම කාර් එකක්... :love: පෙට්‍රල් කැලේ...:P හු#න පිකප්. 100Km වඩා ලොවෙත් යන්න පුලුවන්. :rolleyes: බැට්‍රිය 56% කෝට්ටෙන් අරන් බම්බලපිටියේ නවත්තදි 60%. Eco මෝඩ් එකේ ගිහින් with A/C.

    Eco mode එකේ battery චාර්ජ් වෙනවා පිලිවෙලට ඩ්‍රයිව් කලාම. පෙට්‍රල් උනත් කියන තරම් වැඩ කරන්නේ නෑ ඕනේවට වඩා වැඩ දැම්මොත්. ඒ වගේ තමා. මගේ විට්ස් එක 10Kmpl කරන වෙලාවල් තියනවා. :rofl:

    ඔටෝ ආපු දවස් වල සමහර මැනුවල් එවුන් මැරෙන්න හැදුවා. අද මාකට් මොකක්ද? කම්පැනියකට රෙන්ට් එකට හරි ගන්නේ මොකක්ද? කොලඹ ලේසි මොකක්ද? විකුනණ්න ලේසි මොකක්ද?

    මැනුවල්, නෝමල් ඔටෝ ගියර් වලට පුලුවන්ද සීවීටී බොක්ස්, ඉලෙක්ට්‍රික් ලීෆ් එක්ක හැරෙන්නවත්? ලොල්.:P

    යන්න පුලුවන් දුර නම් මදි තමා... ඒත් මිනිස්සු එක පාර හඳට ගියේ නෑනේ... :P
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    :yes::yes::yes::yes:
    electric කාර් වල tax අඩු කරලා ලංකාවට ගේන හැම electric කාර් එකක් එක්කම 5kw වත් on grid solar system එකක් විකුනන්න අනිවාර්ය කෙරුව නම් නිකම්ම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. විදුලි අර්බුදයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටින් තෙල් ආනයනය කරන එකත් අඩු වෙනවා. කාර් එකකින් tax එක ලක්ෂ 5ක් 6ක් අඩු කරලා ඒ ගාන cover වෙන්න solar system එක කර් එකත් එක්ක දෙනවා.

    niyama adahasa. eth ape rate palayakayanta mewa wadak nahane......
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාස ගානක් පාවිච්චි කල නිසා කියන්නේ... සුපිරිම කාර් එකක්... :love: පෙට්‍රල් කැලේ...:P හු#න පිකප්. 100Km වඩා ලොවෙත් යන්න පුලුවන්. :rolleyes: බැට්‍රිය 56% කෝට්ටෙන් අරන් බම්බලපිටියේ නවත්තදි 60%. Eco මෝඩ් එකේ ගිහින් with A/C.

    Eco mode එකේ battery චාර්ජ් වෙනවා පිලිවෙලට ඩ්‍රයිව් කලාම. පෙට්‍රල් උනත් කියන තරම් වැඩ කරන්නේ නෑ ඕනේවට වඩා වැඩ දැම්මොත්. ඒ වගේ තමා. මගේ විට්ස් එක 10Kmpl කරන වෙලාවල් තියනවා. :rofl:

    ඔටෝ ආපු දවස් වල සමහර මැනුවල් එවුන් මැරෙන්න හැදුවා. අද මාකට් මොකක්ද? කම්පැනියකට රෙන්ට් එකට හරි ගන්නේ මොකක්ද? කොලඹ ලේසි මොකක්ද? විකුනණ්න ලේසි මොකක්ද?

    මැනුවල්, නෝමල් ඔටෝ ගියර් වලට පුලුවන්ද සීවීටී බොක්ස්, ඉලෙක්ට්‍රික් ලීෆ් එක්ක හැරෙන්නවත්? ලොල්.:P

    යන්න පුලුවන් දුර නම් මදි තමා... ඒත් මිනිස්සු එක පාර හඳට ගියේ නෑනේ... :P

    උබ ඕක 2 වෙනි වාහනේ විදිහට නේ බන් පාවිච්චි කරන්නේ??? :confused:
     
    :cool::cool::cool:
     
    • Like
    Reactions: marQuis