100% Electric Cars තමයි automotive field එකේ අනාගතය. කොහොමත් තව අවරුදු 5ක් 10ක් යනකොට 80% ක් වත් production cars 100% electric වෙනව. fuel cell වගේ මිල අධික technology power generation වලට විතරක් සීමා වෙනව.හැබැයි රවිය උන්නොත් නම් ඒ තරම් වැඩක් වෙන්නේ නැහැ අපේ රටට නම්. ඕකට හර්ෂද සිල්වා & හරීන් වගේ අලුත් අදහස් තියෙන සහ risk එකක් අරන් අලුත් දෙයක් කරන්න පුළුවන් පොරක් වෙන්න ඕන.

rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.
හරීන්ට වත් කියල බලපංකො රාජපක්ෂ බදු අයින් කල්ල ලාබෙට ෆෝන් කෝල් ඉන්ටනෙට් අරං දෙන්නෙයි කියල![]()
mahinda 25% Vat , UNP 16% Vat. You think, who is better?
![]()
ඔය තියෙන්නෙ VAT as a % of tax revenue නේ!
නොවැම්බර් 1 ඉඳල Telecommunications වලට වැට් දෙපාරක් ගෙවන්න වෙනව
I'm sorry to interrupt youyes its Nealy 30%
ඒක වෙන්නේ මෙහෙමයි. උඩ එකෙක් කියල ඇති. මං වෙන ත්‍ර්ඩ් එකකුත් දාල ඇති
උබ කෝල් එකක් ගත්තොත් (විනාඩියකට රුපියලක් අය කරන)
දැනට
රුපියල් 1.00 x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755
ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50
නොවැම්බර් 1න් පස්සේ
රුපියල් 1.00 + 1x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755 * 15% වැට් = 1.4668
ඒකියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
මුලු ටැක්ස් එක 46.7% වෙනවා
උබ ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)
දැනට
රුපියල් 1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = රුපියල් 1122 ගෙවන්න ඕනේ
නොවැම්බර් 1න් පස්සේ
1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = 1122 *15% වැට් = 1290.
ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.
අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.
රත්තරං;20908025 said:වැඩිය එපා. තම තමන්ගේ කාර් එකට ලීටර් 10යේ පැට්රල් ටැංකියක් ආවනම් මොනවගේ දැනෙයිද කියලා හිතල බලපන්
![]()
මාස ගානක් පාවිච්චි කල නිසා කියන්නේ... සුපිරිම කාර් එකක්...පෙට්‍රල් කැලේ...
හු#න පිකප්. 100Km වඩා ලොවෙත් යන්න පුලුවන්.
බැට්රිය 56% කෝට්ටෙන් අරන් බම්බලපිටියේ නවත්තදි 60%. Eco මෝඩ් එකේ ගිහින් with A/C.
Eco mode එකේ battery චාර්ජ් වෙනවා පිලිවෙලට ඩ්‍රයිව් කලාම. පෙට්‍රල් උනත් කියන තරම් වැඩ කරන්නේ නෑ ඕනේවට වඩා වැඩ දැම්මොත්. ඒ වගේ තමා. මගේ විට්ස් එක 10Kmpl කරන වෙලාවල් තියනවා.
ඔටෝ ආපු දවස් වල සමහර මැනුවල් එවුන් මැරෙන්න හැදුවා. අද මාකට් මොකක්ද? කම්පැනියකට රෙන්ට් එකට හරි ගන්නේ මොකක්ද? කොලඹ ලේසි මොකක්ද? විකුනණ්න ලේසි මොකක්ද?
මැනුවල්, නෝමල් ඔටෝ ගියර් වලට පුලුවන්ද සීවීටී බොක්ස්, ඉලෙක්ට්‍රික් ලීෆ් එක්ක හැරෙන්නවත්? ලොල්.
යන්න පුලුවන් දුර නම් මදි තමා... ඒත් මිනිස්සු එක පාර හඳට ගියේ නෑනේ...![]()
අර කිව්වත් වගේ පාවිච්චි නොකරන, හරියට දන්නේ නැති උන් කියන ඒවා දැක්කම ඇඩෙනවා.
විශේෂයෙන් රත්තරං තාමත් හරියට අප්ඩේට් වෙලා නෑ ( අපහාසෙට කියනවා නෙමේ. මම උඹෙන් වාහන ගැන සෑහෙන්න ඉගෙන ගෙන තියෙනවා ) කියල මම හීනෙන් වත් හිතුවේ නෑ. මචං උඹට මතක ඇති මට උඹ චැලෙන්ජ් එකක් කලා. ලීෆ් එක ගත්ත ගානෙන් බාගෙකට වත් දෙන්න බෑ කියලා. මම චැලේන්ජ් කලා ගත්ත ගානට වඩා වැඩි ගානට දෙනවා කියලා ( මම හේතු සහිතව පෙන්නුවේ ). ඔන්න මට පතෝල මැස්සකට ගන්න වේවි කියපු ලීෆ් එක අවුරුදු එකයි මාස පහකට විතර පස්සේ වික්කා පොඩි ලාබෙකුත් කියාගෙන ( ගන්න ගියේ 30.5, දුන්නා 31.5 )
ලීෆ් එකේ ටැක්ස් මොන විදියට විචලනය උනත්, ඒවයේ මාකට් එක වෙන බ්‍රෑන්ඩ් නිව් වාහනයකට සාපේක්ෂව තරමක ස්ථාවර මට්ටමක තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් එහෙමයි.
කවුරු හරි කියනවා නම් ලීෆ් එකට දුර යන්න බෑ කියලා, මම සාක්ෂි ඉදිරිපත් කරන්නම් ලංකාවේ ඕනම තැනකට ( සාමාන්‍ය වාහන යන ) ලීෆ් එකෙන් ගියපු ටුවර්. අර කිවුවා වගේ, ICE වාහනයක් වගේ unplanned ට්‍රිප් යන්න ටිකක් අමාරුයි සමහර ප්‍රදේශ වලට, ඒත් රස්තියාදු නොවී යන්න ක්‍රම සහ විධි තියෙනවා ඕනේ තරම්.
ලීෆ් වල මාකට් ගැන අහලා තිබුනා කීප දෙනෙක්,
ZE0 ( used ) : 25 - 29
AZE0 ( used ) : 28 - 35
AZE0 ( new ) : 33 - 40
AZE0 ( 2016 with bigger battery - 20Kw ) : 45 - 55
මේ ගනන් සමහර වෙලාවට වෙනස් වෙනවා වර්ෂය, grade එක, mileage අනුව.
මම පරණ එක දුන්නේ අලුත් එකකට යන්න හිතාන, මේ දවස් වල බිඩ් කරන්න ට්‍රයි එකක් දෙනවා. මෙදා පාර ට්‍රයි කරන්නේ Bose 7 speaker system/ around view camera එහෙම තියෙන මොඩල් එකකට යන්න. ජපනේ auction වල මේවා විශේෂයෙන් හොයන්න අමාරුයි කියලයි කියන්නේ. මෙතන වාහන ගෙන්නන උන් ඉන්නවා නම් හෙල්ප් එකක දෙන්ඩ පීස්.

on grid solar system ekak salli walata aran car ekata st karaganna puluwn da ?![]()
කාර් එකට සෙට් කරපු එකක් තියනවා




Could you please arrange me that. How much would be his margin ?go for a UK one
i have contacts![]()
කාර් එකට සෙට් කරපු එකක් තියනවා
බොරැල්ලේ ලේඩිJ එක පහුකරලා මරදාන පැත්තට යනකොට හම්බෙන ෆාමසි එක ළඟ දවල් ට නතරකරලා තියෙනවා![]()
![]()
invented by sri lankan
Could you please arrange me that. How much would be his margin ?
inboxed
This isn't practical. And a pure joke. NEVER, EVER go for this.


MekadaAne ban mEwa dhanakota apitath balanna puluwan wenna wide screen nathuwa dapan. mala paninawa screen eka ehe mehe ginihin peliyen peliyata.


Mama 2013 leaf eka gana dapu thread ekak. e dawas wala meka hena loku deyak aluthin apu nisa, dan meka hamathanama tiyanawa
http://www.elakiri.com/forum/showthread.php?t=1573115


එක සැරයක් හරියට හොඳට අවුට්ලට් එක හදාගත්තනම් ඇති. ආයේ කරදර වෙන්න ඕනි නෑ.ඇත්තම කතාවක්, අපේ මිස් කෙනක් ඕක ගත්ත බන්, කැරිම වදයක් දුන්නේ බන්, හැමදාම ප්ලග් ටොප් අරන් වයර් කලි අරන් එන්නේ කරන්ට් එකට ගාන්න වයර් කැලි අමුණලා දෙන්න කියල. ගෙදර එක විදියක්ලු, ආයතනේ කරන්ට් ගන්න තියන තැන් වෙන විදියක්, ඉත්න් හුට්ට මම හැමදාම ප්ලග් ටොප් අමුණනවා,

අපරාදේ මහන්සිය, පව් මනුස්සයා. තෙමෙන්න දෙන්න තිබ්බේ... ඕවා ජපනා හදන්නේ වහිද්දි පොලිතින් උර, පොහොර උර අරන් දුවන්න නෙමෙයි. කාර් එකක් නේ. කොහොමත් වැස්සට අහු වෙනවා. වැස්ස පායනකන් ඉන්න ඕනි නෑ. වැස්සේ හොඳට චාර්ජ් කරන්න පුලුවන්.අතන චාරජ් කොරනකොට තෙමෙන්න හොඳ නැතිලු . අපේ පියන් රෙද්ද කරේ තියන් දුවන්නේ වහින වෙලාවට අතන වහන්න, ගෙහිල්ල පෝර කුට්ටුර වලින්, ඉටි කොළ වලින් වහල එන්නේ. ඌ කබරයා වගේ තෙමිල වාහන වහල ඇවිල්ල මිස් ගේ සනුහරේම මතක් කර කර තමා ඉන්නේ.

ගෑනි අන්තිමට ඕක තැන් තැන් වල ලේසි විදියට චාරජ් කරන්න ගත්තා ආයතනය තුල. ඔය අස්සේ කාටද කියල ගෙදර ලයිට් බිල් එහෙමත් වැඩිය, වැඩත් එක්ක චාරජ් කරන්න වෙලාව නැතිලු කියල . ඔහොම කටින් කට ගිහිල්ල ලොක්කොන්ට ආරංචි වුණා. හුකවල ගත්තේ මිස්ට. යකෝ ප්ර්සොනල් ෆයිල් වලට ලියුම් ගන්න ගියේ.

වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා.පැත්තක හිටපු අර පියොන් කොල්ලත් තව ඩින්ගෙන් වැරදි කාරයෙක් වෙනවා. අච්චර උදව් කරපු මමත් කේලං කිව්වා කියල හිතල කාලයක් හිත හොඳ නැතව හිටිය.

මුල ඉඳන්ම කලා නම් ඉවරයි. අනික් මිනිස්සුන්ට කරදරේකුත් නෑ.දැන් ගෙදරින් චාරජ් කරන් එන්නේ.

ඒක හොඳයි.රැට නිදා ගන්න කලින් ගහලලු නිදා ගන්නේ.


ගෑනි මහ සවුත්තු ගෑනියෙක් වගේ... ලීෆ් එක චාර්ජ් කරන්න වෙලාවත් නැත්නම් පෙට්‍රල් එකක් ගන්න තිබ්බේ කාටවත් වද දෙන්නේ නැතුව.මම ඇහැව්වා දුර ගමන් යන්නේ නැද්ද කියල. මහත්තයාගේ ප්‍රිමියෝ එක තියාලු ඒ වැඩ වලට. වාහනේ ඇතුල නම් සුපිරි. තාම හරියට ඩ්‍රයිවින් බැ. ඉඳල හිටලා අමාරු වෙලාවට මම රිවස් කරලා දෙනවා. හොඳට පෑගෙනවා නේ.

