ලී දොර, ජනෙල් උළුවහු

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ලී දොර, ජනෙල් උළුවහු

    සාමානයෙන් අපි ලී වලින් හදපු දොර ජනෙල් උළුවහු වලට ආරක්ෂාව සඳහා දැව ආරක්ෂක කියන ද්‍රාවකය භාවිත කරනවනෙ. මේක ඕනම කෙනෙක්ට තනියම උනත් කර ගන්න පුළුවන්. ඒ වගේ පොලිෂ් වාර්නිෂ් හැරුණුකොට ලී භාණ්ඩ වල ආරක්ෂාව සඳහා ආලේප කරන්න පුළුවන් තීන්ත වර්ග මොනවද කියල තමයි මට දැන ගන්න ඕන. අපේ කට්ටිය මට මේකට උදව් කරන්න.
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    පෙට්‍රල් එක්ක කපුරු කුඩු කවලම් කරලත් ගානවා බන්.එතකොට ලී වලට ගුල්ලො එහෙම ගහන්නෙ නැහැලු:)
    ඩීසල් මචං:)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පෙට්‍රල් එක්ක කපුරු කුඩු කවලම් කරලත් ගානවා බන්.එතකොට ලී වලට ගුල්ලො එහෙම ගහන්නෙ නැහැලු:)
    කපුරු බූමි තෙල් එක්ක කලවම් (කවලම් ද ?) කරලත් සමහරු ගානවා.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    පෙට්‍රල් එක්ක කපුරු කුඩු කවලම් කරලත් ගානවා බන්.එතකොට ලී වලට ගුල්ලො එහෙම ගහන්නෙ නැහැලු:)

    Athdutuwai prathyakshai

    Woodcare paint kale bn. E magul walata wada henatama watinawa meka