කත්‍රිනා සෙට්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    machan umba denne thoga witharada? ekak ganna puluwanda

    එකක් ගත්තත් තොග මිලටම දෙන්නම්...
    අපි කොහොමත් සිල්ලර තොග කියලා ගනන් දෙකකට විකුනන්නේ නෑ...
    අපිට දෙන්න පුලුවන් උපරිම සාදාරන මිලට දෙන්නම් :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අඩි 6 පලල අඩි 6යි අගල් 3ක් දිග (72*75) බොක්ස් ඇදක් 25000 සිට ඉහලට
    අඩි 5 පලල අඩි 6යි අගල් 3ක් දිග (60*75) බොක්ස් ඇදක් 23000 සිට ඉහලට

    දොර 2 බේස් කාප්ප අල්මාරි 55000 සිට,
    දොර 3 බේස් කාප්ප අල්මාරි 65000 සිට ඉහලට

    කන්නාඩිමේස ස්ටූල් එක නැතුව 20000 ඉදන් ඉහලට
    කන්නාඩි ස්ටූල් එකක් 3500 ඉදන් ඉහලට

    ඔය තොග ගනන් වලට ශොප්ස් වලට අපි දෙන ගනන් මයි...
    ඔයගානටම දෙන්නම්
    :yes:

    Gr8 :) bari weida danata oya langa thiyena bedroom setswala pics mata pennanna. Pm kalath kamak na. Lee wargaya mokaksa? Delivery karanawada?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එකක් ගත්තත් තොග මිලටම දෙන්නම්...
    අපි කොහොමත් සිල්ලර තොග කියලා ගනන් දෙකකට විකුනන්නේ නෑ...
    අපිට දෙන්න පුලුවන් උපරිම සාදාරන මිලට දෙන්නම් :yes:

    ela machan
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගොඩාක් වටිනවා..උබේ කතාව මම කියෙව්වා..බිස්නස් සරු වේවා!!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    555sbc.jpg

    ගොඩාක් වටිනවා..බිස්නස් සරු වේවා!!




    ela machan

    ගොඩාක් වටිනවා..උබේ කතාව මම කියෙව්වා..බිස්නස් සරු වේවා!!

    තැන්ක්ස් මචන්ලා :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    Gr8 :) bari weida danata oya langa thiyena bedroom setswala pics mata pennanna. Pm kalath kamak na. Lee wargaya mokaksa? Delivery karanawada?

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    ඔය පේජ් එකේ ෆොටොස් තියෙනවා...
    අපි තේක්ක වලින් විතරයි ලී බඩු හදන්නේ...
    දැනට නම් තිබුන බඩු ඉවරයි.. තව සති 2ක් විතර යයි අලුත් ඒවා හැදෙන්න.. එතකොට ඇවිත් බලන්න.
    අපි ඩිලිවරි කරන්නේ නම් නෑ..
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    https://www.facebook.com/nipunfurnituremoratuwa

    ඔය පේජ් එකේ ෆොටොස් තියෙනවා...
    අපි තේක්ක වලින් විතරයි ලී බඩු හදන්නේ...
    දැනට නම් තිබුන බඩු ඉවරයි.. තව සති 2ක් විතර යයි අලුත් ඒවා හැදෙන්න.. එතකොට ඇවිත් බලන්න.
    අපි ඩිලිවරි කරන්නේ නම් නෑ..

    Aha :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    Treated woods kochchara kal use karanna puluwanda?

    ඒ ගැන දන්නේ නෑ...
    හැබැයි පදම්කල ලීයෙන් හදලා තියෙන සෝෆා වලනම් හතු පිපිලා තිබුනා කියලා ගොඩක් අය කිව්වා....
    ඔයාට එහෙම පදම්කල ඒවා ගන්න ඕනමනම් හොයලා බලලා ගන්න...
    රබර් ලීය කියන්නේ ශක්තිමත් බව අඩුම ලීයක්.. මහෝගනිත් එහෙමයි...
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Puluwanda oya mata kalin kiwwa details n prices gana mage fb ekata inbox karanna. Man oyata msg ekqk dannam dear eken :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa
    Puluwanda oya mata kalin kiwwa details n prices gana mage fb ekata inbox karanna. Man oyata msg ekqk dannam dear eken :)

    පේජ් එකේ විස්තර දාලා තියෙනවා ඒකට ගිහින් බලන්න...
    ෆේස්බූක් අයි.ඩි ලින්ක් එක මට පි.එම් කරන්න මන් මැසේජ් එකක් එවන්නම්
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පේජ් එකේ විස්තර දාලා තියෙනවා ඒකට ගිහින් බලන්න...
    ෆේස්බූක් අයි.ඩි ලින්ක් එක මට පි.එම් කරන්න මන් මැසේජ් එකක් එවන්නම්

    Ok thnx :)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    වැදගත් නූලක් මච:). මමත් (අපේ පවුලේ හැමෝමත් එහෙමයි මගේ හිතේ) ඔය ලී බඩු ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. ඉතින් ඉස්සර ඒ නිසාම අපේ ගෙදර කස්ටිය ලී බඩු ගන්නකොට ගත්තේ අදුරන අන්කල් කෙනෙක්ගේ ශොප් එකකින්. එකම දේ පොරගේ කඩේ බඩු ගිනි ගනන්!:sorry:
    ඕල් ද බෙස්ට් ෆොර් යුවර් බිස්නස් මචන්!:cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,628
    113
    Moratuwa

    :)

    වැදගත් නූලක් මච:). මමත් (අපේ පවුලේ හැමෝමත් එහෙමයි මගේ හිතේ) ඔය ලී බඩු ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. ඉතින් ඉස්සර ඒ නිසාම අපේ ගෙදර කස්ටිය ලී බඩු ගන්නකොට ගත්තේ අදුරන අන්කල් කෙනෙක්ගේ ශොප් එකකින්. එකම දේ පොරගේ කඩේ බඩු ගිනි ගනන්!:sorry:
    ඕල් ද බෙස්ට් ෆොර් යුවර් බිස්නස් මචන්!:cool:

    සමහරු නම් එහෙම තමයි.. හැබැයි හොද බඩුවක් නම් ටිකක් ගනන් තමයි...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ වැඩේ නැගලා යන පාටයි එලකිරි කොල්ලෝ :D
    සුභ පතනවා සාර්ථක වෙන්නයි කියලා ව්‍යාපාරේ
    11.gif

     
    Status
    Not open for further replies.