අඩේ වැඩේ නැගලා යන පාටයි එලකිරි කොල්ලෝ
සුභ පතනවා සාර්ථක වෙන්නයි කියලා ව්‍යාපාරේ![]()
තැන්ක්ස් මචන්

අඩේ වැඩේ නැගලා යන පාටයි එලකිරි කොල්ලෝ
සුභ පතනවා සාර්ථක වෙන්නයි කියලා ව්‍යාපාරේ![]()
mata honda cupboard ekak hadaganna one bnz..!!
bt echchara usa nathi wenna one..
ekama compter table ekak widihatath use karanna pulwan enna one..keyboard holer eka nam one na..
lachchu deka thunak thiyennath one documents daanna...and mage oya andum tikak ehemath daganna one...hadala denna puluwanda??
design karala dunnoth?
good post bro..
niyamai machan..fb like kala !!
adoo oya wage ekak gatha api 35000 giye. mokadda ban oya name eka eka ubala dapu ekakda?
bump
♥-Aurora-♥;18285572 said:Nice thread8+ ~♥~
Bump
පට්ට මචන්. කොහෙන්වත් ලේසියෙන් ලැබෙන්නේ නැති බොහොම වැදගත් විස්තර ටිකක්.අපි ඕවා ගන්න කොට හොයන්නේ නෑනේ මචන්. මීට පස්සේ දන්නවා. තැන්කුයි වේවා. rep +
![]()
good work brother.
eth podi awulak thiyenawa.
mewa okkoma parana design neda.....
modern design tikak karaoth narakada.
machan kempus wood wala ganan ehema kohomada macho.? adiyak keeyak withara wenawada?
ලගදිම අලුත් ඩිසයින් ටිකක් කරනවා මචන්.. ඒවනම් ඔක්කෝම ලක්ශෙන් එහා තමයි...
කත්‍රිනා පරන ඩිසයින් නෙවෙයි.. ඒක සාමාන්ය පවුලකට ගන්න පුලුවන් ගානට හදන්නේ.. අදටත් කත්‍රිනාවල අලුත් ඩිසයින් හැදෙනවා...
කෙම්පස් ලී හයියයි ඒත් මොරටුවේ ලී බඩු හදන්න ගන්නේ කලාතුරකින්...
කෙම්පස් වලින් කනු නම් ගන්නවා වහලවල් වලට.. මම ඒවල ගනන් නම් දන්නේ නෑ.
මචං මොරටුවේ සුනිල් කියල එකෙක් ඉන්නවද ලී බඩු ෂොප් එකක තියෙන?කියපු විදියට නම් රවතාවත්ත හරියේ ගාලු පාරෙන් ඇතුලේ තියෙන පල්ලියක් ලග ෂොප් එකක් .
ගොඩාක් වටිනවා..බිස්නස් සරු වේවා!!