ලී වලින් කුඩා නිවසක්...

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලී වලින් කුඩා නිවසක්...

    මචන්ලා මට ලී වලින් ගෙයක් හදන්න ආසයි බන්...

    සිමෙන්තියෙන් හදනවාට වඩා සල්ලි යනවද බන් ලී වලින් හදන්න....???

    මෙන්න මේ වගේ....

    wooden-house-from-euro-pallets-facade.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෙමිලා ලී ටික දිරන්නයි, සත්තු බෝවෙන්නයි ගත්තම තේරෙයි අනේ කරගත්ත දෙයක් කියල :P

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    gewal wala janel dorawal tika hai kara gannat ba ganan wadi
    tawa mulu gema lee walin hadanna gattama niyameta tiyei

    ubata sinharaja wanantare wage loku idamak tiyenawa nam hadapan
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    තෙමිලා ලී ටික දිරන්නයි, සත්තු බෝවෙන්නයි ගත්තම තේරෙයි අනේ කරගත්ත දෙයක් කියල :P

    එහෙනම් බන් ඔය සුද්දෝ හදන්නේ හෝ ගාලා ගෙවල්... ඒවට එහෙම වෙන්නේ නැද්ද??
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවට ගැලපෙන්නේ නැත ......කෘමි උවදුරු , හියුමිදිටි වැඩි කම , නිසා කල් පැවැත්ම අඩුයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් බන් ඔය සුද්දෝ හදන්නේ හෝ ගාලා ගෙවල්... ඒවට එහෙම වෙන්නේ නැද්ද??

    සුද්දෝ හදන්නෙත් හිම වැටෙන කෘමින් අඩු පැතිවල ( උෂ්ණත්වය පවත්වාගන්න ) ....සමකය ලඟට එනකොට එහෙම ගෙවල් හදන්නේ නැහැ සුද්දෝ උනත්
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    gewal wala janel dorawal tika hai kara gannat ba ganan wadi
    tawa mulu gema lee walin hadanna gattama niyameta tiyei

    ubata sinharaja wanantare wage loku idamak tiyenawa nam hadapan

    සැකිල්ල නෝමල් විදියට හදලා.... වටේ බිත්ති විතරක් අර ලෑලි ගෙවල් තියෙන්නේ බන් ඒ ලී පිලිවෙලකට ගහලා හදන්න බැරිද බන්... ඇතුල partition ගහනවා..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලංකාවට ගැලපෙන්නේ නැත ......කෘමි උවදුරු , හියුමිදිටි වැඩි කම , නිසා කල් පැවැත්ම අඩුයි

    සුද්දෝ හදන්නෙත් හිම වැටෙන කෘමින් අඩු පැතිවල ( උෂ්ණත්වය පවත්වාගන්න ) ....සමකය ලඟට එනකොට එහෙම ගෙවල් හදන්නේ නැහැ සුද්දෝ උනත්

    ඔව් එහෙම සීන් එකක් ඇති...

    ඒත් මරු බන් එහෙම ගෙයක ඉන්න තියනව නම්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් බන් ඔය සුද්දෝ හදන්නේ හෝ ගාලා ගෙවල්... ඒවට එහෙම වෙන්නේ නැද්ද??
    ඕව් නේ බන් :yes: ක්‍රම සහ විධි ඇති ලස්සනට කල් පවතින්න හදන්න. මෙහෙ උන් එහෙම හදන්න දන්නවද කියල නං ෂුවර් නෑ, හැදුවත් ගාන නං වැඩි වෙයි සාමාන්‍ය ක්‍රමේට වඩා :oo:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඕව් නේ බන් :yes: ක්‍රම සහ විධි ඇති ලස්සනට කල් පවතින්න හදන්න. මෙහෙ උන් එහෙම හදන්න දන්නවද කියල නං ෂුවර් නෑ, හැදුවත් ගාන නං වැඩි වෙයි සාමාන්‍ය ක්‍රමේට වඩා :oo:

    ලංකාවේ මොකද්ද බන් ගන වැඩි නැත්තේ...

    මේ අදහස හරියන පාටක් නෑ වගේ....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් ආසාවෙන් හිටියෙ බිල්බෝ බැගින්ස්ගෙ වගේ ගේකට comment ටික දැක්කාම පපුව හෝස් ගාල ගියා :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද යකෝ බිල්බෝ බැගින්ස් කියන්නේ???

    Hobbit film එක ගැන බං කිව්වෙ :sorry: :sorry:
    ඒකෙ Bilbo baggins ගෙ ගේ එහෙම මාර ලස්සනයි තනිකර ලී :D :D
    පස් කන්දක ගුහාවක් වගේ හාරල හදල තියෙන්නෙ :D :D
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    this can be done....but I guess u have to fumigate (kind of chemical applying to protect wood)...try with some foreign websites...

    anyway if this worked out, ideal solution for rising cost of building materials...

    please tell me what ever the result would be...
     
    Last edited:
    • Like
    Reactions: sika2

    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    this can be done....but I guess u have to fumigate (kind of chemical applying to protect wood)...try with some foreign websites...

    anyway if this worked out, ideal solution for rising cost of building materials...

    please tell me what ever the result would be...
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Hobbit film එක ගැන බං කිව්වෙ :sorry: :sorry:
    ඒකෙ Bilbo baggins ගෙ ගේ එහෙම මාර ලස්සනයි තනිකර ලී :D :D
    පස් කන්දක ගුහාවක් වගේ හාරල හදල තියෙන්නෙ :D :D
    Manussayo dan loke diyunui.guhaa asse ringanne natiwa piliwelakata geyak hadan hitu