ලී වලින් කුඩා නිවසක්...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Manussayo dan loke diyunui.guhaa asse ringanne natiwa piliwelakata geyak hadan hitu

:rolleyes: :rolleyes:
ඒ වුනාට මං උගෙ ගෙදරට මාර ආසයි බං :baffled: :baffled:
වහලෙ උඩ තණකොල :baffled: :baffled:
රවුං දොර :baffled: :baffled:
බිත්තිත් රවුං :baffled: :baffled:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Hobbit film එක ගැන බං කිව්වෙ :sorry: :sorry:
ඒකෙ Bilbo baggins ගෙ ගේ එහෙම මාර ලස්සනයි තනිකර ලී :D :D
පස් කන්දක ගුහාවක් වගේ හාරල හදල තියෙන්නෙ :D :D

ayi ban elakiriye thread ekak thibbe ehema hadala

gedaraka backyard eke,ekek

net search paarak dala balahan hambeyi,