thamunge idame thiyena kos gahak kapanna puluwanda
procedure legal background eka danna kenek kiyapanko
එහෙම තමයි බං පුතී උබෙන් 20000ට අරන් මෝල් කාරයා ලකෂ 2ක් හොයනවා![]()

kos ehema denna epa ban
raththran wage hena ganan dan
kos wala aratuwa lesiyakata diranne na
oya akunak ho wenayam rogayak hadun naththan
wata pramanaya * diga = gaana
ubala gedara thiyan iruwath paadu na
irana kenekta katha karala
mol walata dunnama unuth tikak eken gannwaa
laga idala wade karagaththe nathiwunama
dan kapannath lesiyakin denne nane permit
ubalayi geta watenna thibbada dirala?

Oya koheda3x4 කොස් දික් අඩිය 460/=
3x4 තේක්ක '' 310/=
3x4 කොහොඹ " 270/=
1 1/8 කොස්ලෑලි වට අඩි 575/=
1 1/8 තේක්ක " 380/=
2x2 කොහොඹ 42/=
ලී අඩි 500 ට වැඩි නම් ප්‍රවාහනය සැපයේ
වැඩි විස්තර අවශ්‍ය නම් PM කිරීමට කාරුණික වන්න.
Koheda inne kiyapan, matath dora janel tikak hadaganna thiyanwa
පයින් ලී (Pinewood) ගන්න තියෙනවද?

