ලී සපයනු ලැබේ.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Koheda bun umba inne? Man kos gaththa adiyak 670 wage wenawa. Kumbuk ehema karanawada? Padipele Polawata danna? Karanawanam ganan kohomada?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම තමයි බං පුතී උබෙන් 20000ට අරන් මෝල් කාරයා ලකෂ 2ක් හොයනවා:lol:

    ඒක තමා..දිරළ ගෙදරට වැටිලා හානියක් වෙයි කියල කැපුවේ,නැත්නම් දෙන් නෑ :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :baffled::baffled:
    kos ehema denna epa ban
    raththran wage hena ganan dan
    kos wala aratuwa lesiyakata diranne na
    oya akunak ho wenayam rogayak hadun naththan

    wata pramanaya * diga = gaana

    ubala gedara thiyan iruwath paadu na
    irana kenekta katha karala

    mol walata dunnama unuth tikak eken gannwaa
    laga idala wade karagaththe nathiwunama

    dan kapannath lesiyakin denne nane permit
    ubalayi geta watenna thibbada dirala?

    ඔව්..ගහ දිරළ තිබ්බෙ,ග්‍රාම සේවකත් බලල ගහ අවුල් කියල කිව්ව නැත්නම් මිනිහත් හොරට පර්මිට් දෙන්නෙ නෑ,පලුදු ඇති කියල වෙන්ඩ ඇති පොඩි ගානක් දුන්නෙ කපපු එකා(උන් කොහොමත් හොරුනෙ කුණු කොල්ලෙට තමා ගන්ඩ බලන්නෙ),ගෙදරට හානියක් වෙයි කියල කැපුවෙ..අනික අපේ වත්තෙ තව කොස් ගස් 4ක් තියෙනව ඒවනම් දෙන්නෙ නෑ පොලොවට දිරළ ගියත් :D
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    3x4 කොස් දික් අඩිය 460/=
    3x4 තේක්ක '' 310/=
    3x4 කොහොඹ " 270/=
    1 1/8 කොස්ලෑලි වට අඩි 575/=
    1 1/8 තේක්ක " 380/=
    2x2 කොහොඹ 42/=
    ලී අඩි 500 ට වැඩි නම් ප්‍රවාහනය සැපයේ
    වැඩි විස්තර අවශ්‍ය නම් PM කිරීමට කාරුණික වන්න.

    Oya koheda
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    කොස් 3*4 දික් අඩියක් 425
    මහෝගනී 3*4 අඩියක් 200
    මහෝගනී ලෑලි අඩියක් 300

    මටත් දෙන්න පුලුවන්....... අඩුම මිල මගෙන්......
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පයින් ලී (Pinewood) ගන්න තියෙනවද?

    පයින් ලෑලි අරන් යන්න අමාරැයි බං අඩුම ගානේ ලෝබ නැතිව ත්‍රීවිල් එකක්වත් කතා කරලා අල්ලා ගනින් ලෑලි ටික පටවා ගන්න:baffled::baffled: