ලී සපයනු ලැබේ.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    3x4 කොස් දික් අඩිය 460/=
    3x4 තේක්ක '' 310/=
    3x4 කොහොඹ " 270/=
    1 1/8 කොස්ලෑලි වට අඩි 575/=
    1 1/8 තේක්ක " 380/=
    2x2 කොහොඹ 42/=
    ලී අඩි 500 ට වැඩි නම් ප්‍රවාහනය සැපයේ
    වැඩි විස්තර අවශ්‍ය නම් PM කිරීමට කාරුණික වන්න.

     
    Last edited:
    • Like
    Reactions: rchithral

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අගල් 1 3/4 හරි 2 ගනකම ලෑලි තියෙනවද? පලල අඩි 2 වගේ . තේක්ක / මැහෝගනී / මාර ඔය තුනේ ගනන් පොඩ්ඩක් කියපන්කො තියෙනවානම්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අපේ කොස් ගහක් කපන් ගියා,දිරළ කියල තමා කපල දැම්මෙ..සොච්චම් ගානක් තමා ලැබුනෙ මුත්තෙ :baffled:

    එහෙම තමයි බං පුතී උබෙන් 20000ට අරන් මෝල් කාරයා ලකෂ 2ක් හොයනවා:lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    thamunge idame thiyena kos gahak kapanna puluwanda
    procedure legal background eka danna kenek kiyapanko
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අපේ කොස් ගහක් කපන් ගියා,දිරළ කියල තමා කපල දැම්මෙ..සොච්චම් ගානක් තමා ලැබුනෙ මුත්තෙ :baffled:

    :baffled::baffled:
    kos ehema denna epa ban
    raththran wage hena ganan dan
    kos wala aratuwa lesiyakata diranne na
    oya akunak ho wenayam rogayak hadun naththan

    wata pramanaya * diga = gaana

    ubala gedara thiyan iruwath paadu na
    irana kenekta katha karala

    mol walata dunnama unuth tikak eken gannwaa
    laga idala wade karagaththe nathiwunama

    dan kapannath lesiyakin denne nane permit
    ubalayi geta watenna thibbada dirala?