3x4 කියන්නෙ අඟල්ද?(දැනගන්ඩ ඇහැව්වෙ)
අගල් තමයි උළුවහු වලට දාන ඒවා පුතී

අපේ කොස් ගහක් කපන් ගියා,දිරළ කියල තමා කපල දැම්මෙ..සොච්චම් ගානක් තමා ලැබුනෙ මුත්තෙ![]()

අපේ කොස් ගහක් කපන් ගියා,දිරළ කියල තමා කපල දැම්මෙ..සොච්චම් ගානක් තමා ලැබුනෙ මුත්තෙ![]()

thamunge idame thiyena kos gahak kapanna puluwanda
procedure legal background eka danna kenek kiyapanko