ලුණුගම්වෙහෙර_මැණික්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලුණුගම්වෙහෙර_මැණික්

    මචං ඊයේ රෑ ලයිව් ඈට් එයිට් වලට පෙන්නපු මැණික් සීන් එක කොහොමද ... ඒ පැත්තේ එන්න කවුරැ හරි විස්තර කියන්න බලන්න... ඈත්තටම මැණික් තිබිලද බං
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලුණුගම්වෙහෙර බෙරලිහෙළ සීනුක්කුව පාරට ගෙනා බොරළු අතර නිල් මැණිකක් හමුවීමත් සමග මැණික් ව්‍යාපාරිකයෝද ගරන්නවුන්ද ඒ පැති දෙවනත් කරතියි වන සංරක්ෂණ හා වනජීවී නිලධරයෝ කියති. හිස් පෝර උරයක බොරළුවලින් මැණික් ගලක් සොයාගත හැකි වෙතියි ද රුපියල් ලක්ෂ විස්ස තිහ වටිනා මැණික් හමුවීයැයි ද ආරංචි පැතිරී යයි.

    lankadeepa


    http://www.lankadeepa.lk/index.php/articles/26853