ලුණුදෙහි හදමුද?

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ලුණුදෙහි හදමුද?

    මම ඊයේ ඔයාලට කේක් හදන හැටි දැම්මනේ, අද ඔයාලට මම අපි හැමෝම කැමති ලුණුදෙහි ගෙදරදීම හදන හැටි අරගෙන ආවා, මේක ටයිපිකරන කොටත් කෙල උණනවා ලුණු දෙහි මතක් උන හින්දා :P:P

    • Like
    Reactions: ^Buddhika^

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කන්න නන් රහයි තමයි. පොල් සම්බෝල එක්ක ලුනු දෙහි කෑල්ලක් දාලා බත් කන්න තියෙනන් අම්මෝ..ඒත් ඕවා හරි සැරයි:sorry:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මම ඊයේ ඔයාලට කේක් හදන හැටි දැම්මනේ, අද ඔයාලට මම අපි හැමෝම කැමති ලුණුදෙහි ගෙදරදීම හදන හැටි අරගෙන ආවා, මේක ටයිපිකරන කොටත් කෙල උණනවා ලුණු දෙහි මතක් උන හින්දා :P:P

    නියම කෑම අක්කී මම කැමතිම කෑමක්!:P:P
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කන්න නන් රහයි තමයි. පොල් සම්බෝල එක්ක ලුනු දෙහි කෑල්ලක් දාලා බත් කන්න තියෙනන් අම්මෝ..ඒත් ඕවා හරි සැරයි:sorry:

    හායි අක්කී!!