යහපාලනේ කරදිය මිරිදිය කරනවලු![]()
HAMBANTHOTA lunu levaaya wahena scene ekak thinawa..



අපමන අගේනෙ මචන්, මහින්දගෙ කාලෙ ලුනු පැකට් එක 50යි මුන්ගෙ කාලෙ ලුනු පැකට් එක 100 අපමන අගේ කියන්නෙ මචන් ඒකට, ඒක උදකරගන්ඩනෙ අපේ ගොබ්බයො ටික චන්දෙ දුන්නෙ පොනිලට,දැන් හම්බෙනව ලෙසටම.
මොකක්ද බන් මේ වෙන්න යන්නෙ....... ඕක වහනව කියන්නෙ මොන අපරාධයක්ද?


අපමන අගේනෙ මචන්, මහින්දගෙ කාලෙ ලුනු පැකට් එක 50යි මුන්ගෙ කාලෙ ලුනු පැකට් එක 100 අපමන අගේ කියන්නෙ මචන් ඒකට, ඒක උදකරගන්ඩනෙ අපේ ගොබ්බයො ටික චන්දෙ දුන්නෙ පොනිලට,දැන් හම්බෙනව ලෙසටම.![]()
ha! nice!

ඇත්තටම දැන් අපේ ආර්ථිකේ හසුරුවන්නේ ඉන්දියාව ඕන විදියටද?....
අපේ දේශීය කර්මාන්ත ආදායම් මාර්ග හසුරැවන්නෙ ඉන්දියාවට ඕන විදියටද......
මෙහෙම වැඩ කරන්න ආණ්ඩුවක් ඕනද?....

මොනව කියනවද මචන් මොඩිට ඇදලනෙ සිරා චන්දෙ ඉල්ලුවෙ මතකනෙ. බලපන්කො උගෙ කතා අහල ඉන්දියාවෙ මෙන්න මෙයා මෙහම කියල තියෙනව කියලනෙ උදා හරන ගන්නෙ.
මුන් ඉන්දියාට දීගෙන ඉන්නෙ,මේවගේ කලාකන්නි ටිකක් දැක්කමයි.කන හාල් ටිකත් ඉන්දියාවෙන් ගෙන්න ගනන තැනට වැඩ කරගෙන යනව වශ විසින් තොර ගොවිතැන කියල &ත්තක් කියව කියව, ඔකෙන් වෙන්නෙ කන්ඩ හාල් ටිකත් ආයෙ ඉන්දියාවෙන් ගෙන්න ගන්ඩ වෙන එක. උන් වගා කරන්නෙ ලකාවටත් වඩා කෘෂි රසායන බාවිතා කරල ඔන්න ඔකයි වෙමින් යන්නෙ. Salt is bad for your blood pressure. Now that it is a little bit of pricey, it'll discourage people from consuming larger amount of salt and in the process, people will be healthy.ha! nice!
![]()
![]()