ලුණු හිගයක් එනවද හංගන කතාවක් ආරංචි උනානේ මම කඩෙන් පැකට් ටිකක් ගෙනාව කෝකටත් කියල. අනික් පැතිවල අප්ඩේට් එකක් දෙන්න
මෝඩ ගුපියන්ගෙ ටොන් පච තමයි ඉතින් ,නැව හින්ද ලුණු කැටි ගැහෙන් නැ කියල ඊයෙ තෙර්ඩ් එකකුත් දැම්මෙ මේකෙම බුරුවෙක්
නැව හින්ද ලුණු කැටි ගැහෙන් නැල්ලු , ගුපියොයො ජෙප්පොයි තමයි කියන්නෙ, ඊයෙ තෙර්ඩ් එකකුත් දැම්ම මේකෙත්වටේම මුහුද තියෙද්දි කොහොමද ලුණු හිග වෙන්නෙ ?
මුහුද වටේම තිබ්බට ලුණු හදන්නේ හම්බන්තොටයි, පුත්තලමෙයි නේද?වටේම මුහුද තියෙද්දි කොහොමද ලුණු හිග වෙන්නෙ ?

කහ කෙසේ වෙතත් ලුණු නම් නැති වෙන්නෙ නැ පොන්ස් , ටොන් ගනන් තියෙනව, උබල ඕව අරන් ගිහින් ගොඩ ගහ ගනිල්ල, සමාගම් වලට ලාබයි..නන්දසේන හොද්දට කහ නෑ-- පාට් 2
හොද්දට ලුණුත් නෑ...දැන් ඇරඹුනා
කඩ්වල් වල ලුණු නෑ.. තිබ්බත් දෙන්නෙ නෑ හංගලා..
සිංහලු ලුණු හොය හොයා ගමේ ඇවිදිනවා..
-----
සමහරු කියනවා මම fail ලු.. මම තමා හොදටම කලේ ...හික් හික් හොක් හොක්![]()
![]()
ෂෙඩ් එකක තෙල් ගැහුවා කියල රටක් පාලනය කරන්න පුලුවන්ද ?
ඈ බොල කැරී වේස බයියෝ , කෝ තොගේ කහ , කිව්වා නේද කහ හිඟය හරි යයි කියලා ,කහ කෙසේ වෙතත් ලුණු නම් නැති වෙන්නෙ නැ පොන්ස් , ටොන් ගනන් තියෙනව, උබල ඕව අරන් ගිහින් ගොඩ ගහ ගනිල්ල, සමාගම් වලට ලාබයි..![]()


ලුණු හිගයක් එනවද හංගන කතාවක් ආරංචි උනානේ මම කඩෙන් පැකට් ටිකක් ගෙනාව කෝකටත් කියල. අනික් පැතිවල අප්ඩේට් එකක් දෙන්න