රත්තරං;16271315 said:මොකක්ද මේ බුදු සරන පත්තරයක් උස්සන් ආවේ ඩෙල්මර් දනපාල?
මෙතන ආගම් කතාවකුත් නෑ සුද්දගේ දේවල් ගැන කතාවකුත් නෑ. සුද්දට කඩේ යන අව්ලම් කලු සුද්දෝ ගැන කතාවක් තියෙන්නේ
ලැජ්ජ හිතුනානේ දනපාලලා ඩෙල්මර්ලා උන හැටි අහලා.මට තේරෙනවා සහෝදරයා. ඒ නිසා මීට වඩා උබට උබේ සීයගේ ජාතකේ කියලා දෙන්නේ නෑ
මහ උන් පර සුද්දගේ ලුනු ගොට්ටට ආත්මෙම පාවා දුන්නට කමක් නෑ උබ අභිමානවත් සිංහල කතෝලිකයෙක් වෙයන්. ඒක ඔලුව කෙලින් තියන් කියන්න පුරුදු වෙයන්..
ආදරේ කරපන් රටට ජාතියට. උබේ කතෝලික ආගම උබ නැති උනා කියලා /මේ රටේ නැති උනා කියලා නැති වෙන්නේ නෑ මගේ බුද්දාගම මම නැති උනා කියලා/මේ රටේ නැති උනා කියලා නැතිවෙන්නේ නෑ. හැබැයි උබලා වගේ කලු සුද්දෝ නිසා මේ සිංහල ජාතිය නැතිවෙනවා දනපාල මහත්තයෝ.. ඉස්සෙල්ලා ජාතියට ආදරේ කරපන්. මෙතන මම ආගම් ගැන කිව්වේ නෑ,, අනේ උබේ නන්නානේ ඉංග්රීසි පෙලපත. අඩුමගානේ විසිටින් වීසා එකක් වත් ගහගන්න පුලුවන්නම් කමක් නෑ
සුද්දා ලංකාවට ආපු එක ගැන හිතලා ස්වයන් වින්දනයේ යෙදෙන්නේ නැතුව අර ජැක් ස්පැරෝස් ගේ සීන් එකත් බලපන්.
ලැජ්ජ හිතෙනවා නේ ඒවා බලද්දි උබලා ගැන.උබ හිතුවේ ඌත් උබලා වගේ ටොමියෝ කියල නේ???සිංහල උනත් ඩෙල්මර් දනපාල ඉංග්රීසි පෙලපතකින් එන එකෙක්ලු
නන්නානේ තමා.
බලපන් අරූ සිංහල නොවිලත් මේ රටට ජාතියට ආගමට ආදරය කරන විදිහ. බලපන් ඌට තියෙන අභිමානය මේ සිංහල දේශය ගැන
උබත් එක්ක පුද්ගලික තරහක් නෑ. මම උබට මාසෙකට විතර කලින් ෆේස් බුක් රික්වෙස්ට් එකක් දාලා PM එකකුත් එව්වා.
හිතපන් සිංහල ජාතිය ගැන.
හෙට ඉදන් වත් කියපන් උබ සිංහලයෙක් කියලා. නැත්නම් කියපන් ඉංග්රීසියෙක් කියලා. ආගම මොකක් උනත් කමක් නෑ. දනපාලලා ඩෙල්මර්ලා වෙච්ච එකේ අභිමානයක් නෑ මචන් හිරිකිතක් විතරයි තියෙන්නේ. "ඉංග්රීසි පෙලපතක" "සිංහල" එකෙක් කියලා හිරිකිත ගැරඩියෙක් වෙන්න එපා
පලයන් ෆකෝ.තෝ සුද්දගෙ යකඩ ගොඩවල් අතගාන මජන්කාරය. උන්ගේ දේවල් අතගාලා සොච්චමක් හොයන තෝ බුරන හැටි දැක්කම, පුකත් හිනාවෙනව. තොට ඔච්චර ඕනනම් 100ට සීයක් සින්හල විදියට ඉඳපන්. ආපහු ලේන්සු අමුඩෙ ගහපන්. බස් එකේවත් යන්න එපා පයින් පලයන්. සුද්දගෙන් කාලා සුද්දටම කෙලිනව.
කොණ්ඩෙ වවපු ඉන්දියන් කාරයෙක්ට පුක දෙනවට වඩා සුද්දා නම්බුකාරයි.ලන්කාවෙ උන් සුද්දට කඩේ යන්නෙ සුද්දො ලෝකට කරපු මෙහෙය නිසා. පුලුවන්නම් සින්හලුන් ලෝකට කරපු දේවල් 10ක් කියපන්. ඕන රටක ගියාම මේක සින්හලුන්ගෙ වැඩක් කියලා කියන්න පුලුවන් දේවල් මොනවද? මේ කියන්නෙ පරණ වළන් කෑලි ගැන නෙමෙයි. අලුත් සින්හලයො කරපු දේවල් ගැන අහන්නෙ. ඒ නිසා සුද්දට ඕන එකෙක් ගරු කරන එක සාධාරණයි. මජන් කුක්කො ඒකටවත් කෙලෙහි ගුනයක් නැහැ. අනිත් උන්ට කියන්නෙ විජය තොපිව අරගෙන ගියාද?




