ලුනු ගොට්ටට පාවානොදුන්නවුන්

Status
Not open for further replies.

aruna47

Well-known member
  • රත්තරං;16272825 said:
    bump

    සුපුරුදු පරිදි මැච් එක පැරදුනාම ෆේක් වලින් රැගීම ආරම්භව ඇත

    :lol::lol::lol::lol:

    මේකේ රංජිත් මැල්කම් ගේ නම කිව්වත් තරහා යන උන් ඉන්නවා නේ බන්. රේප් කපලා තියෙන්නේ රන්ජිත් මැල්කම් හොදයි කියලා :lol::lol::lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    lankawe kurusa karayonta original kurusayantah nathi agama gana rudhawakne thyenne,, boru hila,,
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කො බං අර කතාව අප්ඩේට වෙන්නෙ නැද්ද... ඒ කොහොම උන්ත් ඉස්කෝල වලින් ඉතිහාසය අයින් කරපු එකේ විපාකෙ හොදට තේරෙනව නූලෙ සමහර එවුන් කියල තියන පොන්න කොටලු කතා දැක්කහම..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කො බං අර කතාව අප්ඩේට වෙන්නෙ නැද්ද... ඒ කොහොම උන්ත් ඉස්කෝල වලින් ඉතිහාසය අයින් කරපු එකේ විපාකෙ හොදට තේරෙනව නූලෙ සමහර එවුන් කියල තියන පොන්න කොටලු කතා දැක්කහම..

    අප්ඩේට් වෙනවා. ඉරේශ් මට කලින් ත්‍රෙඩ් එකක් දාලා. මම ඌට කරන් යන්න කිව්වා. මම ඒක දකින්නේ නැතුව පස්සේ මේක දැම්මේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1598539
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    රත්තරං;16285201 said:
    අප්ඩේට් වෙනවා. ඉරේශ් මට කලින් ත්‍රෙඩ් එකක් දාලා. මම ඌට කරන් යන්න කිව්වා. මම ඒක දකින්නේ නැතුව පස්සේ මේක දැම්මේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1598539

    ආ තැංස්...
     
    Status
    Not open for further replies.