ලුම්බිනි_විද්‍යාලය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලුම්බිනි_විද්‍යාලය

    කොටුවෙ ඉදන් කොලඹ 05 ලුම්බිනි විද්‍යාලයට යන්න ඕනෙ මොන බස් එකේද? දන්න කෙනෙක් කියහල්ලකො???:dull: ජා-ඇල පැත්තෙන් ආවොත් යන්න ලේසි කොහොමද?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    138= මහරගම, කොට්ට්ටාව,හෝමාගම
    122 පාදුක්ක, අවිස්සාවෙල්ල ඔනී එකක පුලුවන් බන්

    තිබිරිගස්යාය හරි ලුම්බිනි හරි කියලා ටිකට් ගනින් රු17 ද කොහෙද;)
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ja ela - fort 187
    fort - kottawa 138
    kottawa galle E01
    Galle bambalapitiya 02
    Bamaba - lumbini 112

    Shortest way. :)

    138= මහරගම, කොට්ට්ටාව,හෝමාගම
    122 පාදුක්ක, අවිස්සාවෙල්ල ඔනී එකක පුලුවන් බන්

    තිබිරිගස්යාය හරි ලුම්බිනි හරි කියලා ටිකට් ගනින් රු17 ද කොහෙද;)
    thanx machanla help ekata :love::love:
    +10
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොටුවේ ඉඳලා 138 යනවා කොට්ටාව, මහරගම පැත්තට......... කොන්දොස්තරට කියන්න ලුම්බිණි එක ලඟින් බස්සන්න කියලා....... හැව්ලොක් සිටී එකට කලින්...... brc ග්‍රවුන්ඩ් එක ලඟින් බහින්න..... බැහැපු පැත්තේ නෙවෙයි පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ ලේන් එකක ඇතුලට යන්න ඕනේ චුට්ටක්......
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොටුවේ ඉඳලා 138 යනවා කොට්ටාව, මහරගම පැත්තට......... කොන්දොස්තරට කියන්න ලුම්බිණි එක ලඟින් බස්සන්න කියලා....... හැව්ලොක් සිටී එකට කලින්...... brc ග්‍රවුන්ඩ් එක ලඟින් බහින්න..... බැහැපු පැත්තේ නෙවෙයි පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ ලේන් එකක ඇතුලට යන්න ඕනේ චුට්ටක්......

    кσяη ησρє;17069286 said:
    138 thamai machan..... google karala thawa tikak balanna.map eka tikak balapan....
    umbata kalin rep deela ban. thanx help ekata..:cool::cool:
    138 Kottawa bus eken yanna. Thimbirigasyayata ticket eka ganna.

    thanx machanla help ekata :love::love:
    +10 kattiyatama
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අඩෝ අර එකෙක් කියලා තිබුනා නේද පොලිස් පාර්ක් බහින්න කියලා.
    යකෝ එතන ඉදන් තව 13ක දුර තියෙනවා...
    :angry::angry:
    BRC පිට්ටනියේ ඉදන් තව හෝල්ට් එකක් දුර තියෙනවා...
    ලුම්බිණිම බැහැපන් බං..හෝල්ට් එකේ නම ලුම්බිණිම තමයි..

    අර රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහ බැස්සම පාර පනින්න විතරයි තියෙන්නේ...හයියෝ....
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩෝ අර එකෙක් කියලා තිබුනා නේද පොලිස් පාර්ක් බහින්න කියලා.
    යකෝ එතන ඉදන් තව 13ක දුර තියෙනවා...
    :angry::angry:
    BRC පිට්ටනියේ ඉදන් තව හෝල්ට් එකක් දුර තියෙනවා...
    ලුම්බිණිම බැහැපන් බං..හෝල්ට් එකේ නම ලුම්බිණිම තමයි..

    අර රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහ බැස්සම පාර පනින්න විතරයි තියෙන්නේ...හයියෝ....

    thanx macho help ekata :) :) +10
     
    • Like
    Reactions: JaaduWixx