ලු......

Feb 16, 2010
265
34
0
ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගමවචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
 
  • Like
Reactions: SLBlackKnight
Feb 16, 2010
265
34
0
අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේවේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේමලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්යපැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

වවුලොතමංඉන්නගුහාවටරිංගනකොටහැමවෙලේමවමටහැරෙනවලු

ඇමරිකාවෙකිසිමනමකට q අකුරඇතුලත්නැතිලු

ගොඩක්මිනිස්සුරතුදත්බුරුසුවලටවඩානිල්පාටදත්බුරුසුපවිච්චිකරනවලු

ඩොල්ෆින්ලානිදියන්නේඑකඇහැක්ඇරගෙනලු

සාමාන්යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ටවලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනාකසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිරවාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

ලෝකයේඅඬනඑකමසත්වවර්ගයාමිනිසාලු

හැමඅවුරුද්දකටමමෝරුන්ගේපහරදීමටලක්වෙලාමැරෙනප්රමානයටවඩාපොල්ගස්වලින්වැටිලමියයනප්රමානයවැඩියිලු

පැසි‍ෆික්සාගරේමුලුවිශාලත්වයපොලවේභූමිභාගයටවඩාවැඩියිලු

වික්ටෝරියාදියඇල්ලෙන්හැමතත්පරයකටමජලගැලුම්මිලියන
71ක්පිටවෙනවලු

වීදුරුබිඳෙනකොටඉරිතැලෙනවේගේපැයටකිමි 4800ක්විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේවෙගවත්මගොලුබෙල්ලගෙගමනේවේගයපැයටකිමි 4.8ක්විතරලු

වතුරනැතුවටුවටවඩාකාලයක්මීයෙකුටඉන්නපුලුවන්ලු

මිනිස්මොලයෙන් 80%ක්මවතුරවලින්පිරිලලු

එල්විස්ප්රෙස්ලිටසංගීතවලටතියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ්කෙනෙක්නිදියන්නේවිනාඩිදහයලු

කොලොම්බස්හිතාගෙනහිටියේලෝකෙපෙයාස්ගෙඩියක්හැඩේකියලලු

yo yo එකමුලින්මබාවිතාඋනේආයුධයක්ලෙසලු

හවායන් alphabet එකේඔක්කොමඅකුරු 12යිලු

පුරානයේදීග්රීසියේකාන්තාවකගේවයසගනන්කලේවිවාහයෙන්පසුවසිටලු

ලෝකේතිබ්බකෙටිමයුද්දෙටගිහින්තියෙන්නේවිනාඩි 38යිලු.

විදුලිබල්බයහොයාගත්තතෝමස්අල්වාඑඩිසන්කලුවරටබයයිලු

මොනාලිසාටඇහිබැමිනැතිලු

Microsoft Windows වලෆෝල්ඩර් con කියලානම්කරන්නබැරිලු

Google වලනියමනම Backurubලු

දැනටඇතිවුනුදිගම traffic jam එකකිමි 176ක්දිගයිලු

කිඹුහුමකට 160km/h වේගයක් ගන්න පුලුවන්ලු. ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු

ලයිටරේහොයාගෙනතියෙන්නේගිනිකූරටකලින්ලු

Titanic ‍ෆිල්ම්එකටවියදම Titanic නැවහදන්නටගියගානටවඩාවැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු