අම්බෝ ඒක..හපොයි.. සමහර ලෙක්චරස්ලා assignment බලන්නෙ fan එක දාලා ඒ ටික උඩ දානවා.. ලග වැටෙන බර ඒවට වැඩි ලකුණු ඈතට යන ඒවට අඩු ලකුණු.. හරි ලේසියි.![]()

රෙකෝඩ් කරලා ෆේස්බුක් දාපන්![]()
මගේ යාළුවෙක් සර්ට බැනලත් එක එක ඒවා ලියලා සිංදු ලියලා පිටු ගාන වැඩි කරන්න.. ලකුණු 96යි..අම්බෝ ඒක..![]()
ඔව්ව වෙන්නැහැ බං. 100ක් ඉන්නව නම් එතනින් 40ක් වගේ තමා එකට ඉන්නෙ...කම්ප්ලේන් දාන්න එපැයි ඔක්කොම එකතු වෙලා. කට්ටිය බෙදිලා බෑ හැබැයි එකා වගේ සාධාරණව ගේම ඉල්ලන්න ඕනි
අන්න ඒක වැදගත්zoom link eka online xxx group ekak kiyala share karapan... ona ekekta log wenna deida?
UGE PAWULE DUVAK HARI WIFE hari hoyaagena HUKAPANමචං ලා මේකයි සීන් එක. ලෙකෙක් ඉන්නව ඌ උගන්නන්නෙ CAM/CAD ( Engineering Students ලට).
මේ ද්වස් වල ඔන්ලයින් නිසා මු මාරම රූල්ස් ටිකක් දාගෙන ඉන්නෙ සෙට් එකටම.
1. අනිවා මයික් එක ඔන් කරගෙන ඉන්න ඕනේ
හැබැයි වටපිටාවෙ සද්ද ඇහෙන්න බෑ.ඇහුනොත් එවෙලෙම zoom එකෙන් එලවනවා.
mute කරගෙන ඉන්න බෑ .ඒත් එලවන්වා.
2. ප්රශ්න අහන්න බෑ - ප්රශ්න ඇහුවම මූ අහනව * අහන් හිටියෙ නැද්ද කියල ..දැන් ආයෙ කියල දෙන්න බෑ*
කියල
3. Signal issues - අපේ සිග්නල් ඉශූස් මූට ප්රශ්නයක් නෙමේ. ඒක ඌට ගානක් නෑ. හදිසියෙවත් ඌ කියපු එක ඇහුනේ නෑ කිව්වොත් පලු යන්න බයිනවා.
ඌට සිග්නල් තියෙයි ලු.අපේ ප්රශ්න ඌට අදාල නෑලු.
3. පොරගෙ ඇසයිමන්ට්ස් -
ඌ ක්ලාස් එක තියල ඉවර උන ගමන්ම ඇසයිමන්ට් එකක් දෙනව ඒ දවසට අදාල පාඩමේ කොටස්වලින්.
ඒදා ක්ලාස් එකට එන්න බැරි උනොත් ඇසයිමන්ට්ස් දාන ඒවා ගන්නෙ නෑ. අනිවා ක්ලාස් එකේ ඉන්නම ඕනේ.
ඒක නම් කමක් නෑ කියමුකො. ලෙඩක් දුකක් අසනිපයක් උනත් මේ කැ&& බයිනව.
පහුගිය ද්වස් වල කොල්ලෙක් කොරොනා හැදිලා අමාරු උනා.ඌට පන්ති එන්න තියා නැගිටගන්න පන නැතුව හිටියේ. මූ පන්ති ආව දවසෙ බැන්න *ලෙඩ හදාගෙන තමුසෙල එන්නෙ නෑ තමුසෙල දෙන ඇසයිමන්ට්ස් බාරගන්න බෑ* කියල
මේ වගෙ කාලකන්නි උන්ගෙන් ඉගෙන ගන්න අමාරුයි .ඉවසන එක තමා අමාරු ම වැඩේ. මූව මාරු කරන්න කියල කැම්ප්ස් එකේ ඇඩ්මින් එකට කිව්ව සාක්කිත් එක්කම . ඒත් මාරු කරන්නෙ නෑ. ප්රයිවට් කැම්පස් එකක් නිසා ලමයි රිපීට් කරවන ගානට මුට ගානක් ලැබෙනව කියල තමයි ආරන්චිය.
හරිපාරෙන් කරන්න පුලුවන් ඔක්කොම කරා හරියන්නෙ නෑ.
දැන් මූට මොකද කරන්නෙ?නම ගම ඔක්කොම දාන්න පුලුවන් අපේ සෙට් එක මාට්ටු වෙන්න පුලුවන් නිසා දාන්න අමාරුයි.
@maxtalker balapan SLIATE HNDIT eke wathman thathwayaමගේ යාළුවෙක් සර්ට බැනලත් එක එක ඒවා ලියලා සිංදු ලියලා පිටු ගාන වැඩි කරන්න.. ලකුණු 96යි..![]()

Exam noliya hitiyoth case ekak watenawa neda? Hebei batch ekama noliya inna oneමචං ලා මේකයි සීන් එක. ලෙකෙක් ඉන්නව ඌ උගන්නන්නෙ CAM/CAD ( Engineering Students ලට).