ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හපොයි.. සමහර ලෙක්චරස්ලා assignment බලන්නෙ fan එක දාලා ඒ ටික උඩ දානවා.. ලග වැටෙන බර ඒවට වැඩි ලකුණු ඈතට යන ඒවට අඩු ලකුණු.. හරි ලේසියි. :lol:
    අම්බෝ ඒක..😄😄😄😄
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    private nam thawath nondi ney yako ohoma inna epa.

    Write to dean, batch eke hamoma. ehema ganan gaththe nathinam ubala maha sawuththu place ekaka degree eka karanne.

    medicals thiyena ayatath excuse ekak denne nathinam oka sirawatama upadi kadayakda koheda. repeat karala salli aragannawa kiyanne jaara place ekak. dean ta kiyapalla medicals thiyena ayawa wath ganan ganne naa kiyala.

    UGC approved nam UGC ekata wath kiyahan standards naha kiyala students lage medicals gena wath care karanne naa kiyala.

    mokakdda institute eke nama? public dapan nathinam thawa lamayek ge life eka hari beraganna. ubala mattu wenne naa. facebook dapalla record karapan viral yayi.

    ubala private nisa ubalage parents laa salli dena nisa they have every right to ask questions. specially medical needs gena wath care karanne nathi eka gena.
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යුටියුබ් චැනල් එකක් හදල දාපන් ඔක්කොම කැම්පස් එකේ නමත් එක්ක
     
    • Like
    Reactions: ChoronaSottiya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ එකෙක්ට ඔය වගේ සීන් එකක් වෙලා යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ලව්ව බැන්නෙව්ව. රජයේ ලොකු පෝස්ට් එකක් තියන පොරක්. ඊට පස්සෙ නැට්ට උකේ ගහගෙන හිටියෙ 😂

    ඔය හැම එකාම පොඩි එකාට විතරයි පාට්
     
    • Like
    Reactions: Gihanjs

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    හරි හරි බ්න් ආයේ බනින්නෑ .ඕවා කතාකරලා බේරගන්ඩ පුලුවන්නෙ.මේවගෙ දාන්ඩ ඕන්නෑනෙ.අනිත් දවසෙ lec වරෙන්කෝ හමන්නලා ගන්ඩ
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    කම්ප්ලේන් දාන්න එපැයි ඔක්කොම එකතු වෙලා. කට්ටිය බෙදිලා බෑ හැබැයි එකා වගේ සාධාරණව ගේම ඉල්ලන්න ඕනි
    ඔව්ව වෙන්නැහැ බං. 100ක් ඉන්නව නම් එතනින් 40ක් වගේ තමා එකට ඉන්නෙ...
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Zoom ලින්ක් එක share කරන්ඩ හැමදාම..
    හොඳ එකෙක් ට කියලා zoom eke bite කරවන්න.
    Lecturer පෝස්ට් එක නාලලට ගැහුවා ම ඔහොම තමයි. Government lectureres ලා අපිට baninne ප්‍රශ්න අහන්න කියලා ගොළු වෝ වගේ නැතුව. 😂😂😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මචං ලා මේකයි සීන් එක. ලෙකෙක් ඉන්නව ඌ උගන්නන්නෙ CAM/CAD ( Engineering Students ලට).

    මේ ද්වස් වල ඔන්ලයින් නිසා මු මාරම රූල්ස් ටිකක් දාගෙන ඉන්නෙ සෙට් එකටම.

    1. අනිවා මයික් එක ඔන් කරගෙන ඉන්න ඕනේ

    හැබැයි වටපිටාවෙ සද්ද ඇහෙන්න බෑ.ඇහුනොත් එවෙලෙම zoom එකෙන් එලවනවා.

    mute කරගෙන ඉන්න බෑ .ඒත් එලවන්වා.

    2. ප්‍රශ්න අහන්න බෑ - ප්‍රශ්න ඇහුවම මූ අහනව * අහන් හිටියෙ නැද්ද කියල ..දැන් ආයෙ කියල දෙන්න බෑ*
    කියල

    3. Signal issues - අපේ සිග්නල් ඉශූස් මූට ප්‍රශ්නයක් නෙමේ. ඒක ඌට ගානක් නෑ. හදිසියෙවත් ඌ කියපු එක ඇහුනේ නෑ කිව්වොත් පලු යන්න බයිනවා.

    ඌට සිග්නල් තියෙයි ලු.අපේ ප්‍රශ්න ඌට අදාල නෑලු.

    3. පොරගෙ ඇසයිමන්ට්ස් -

    ඌ ක්ලාස් එක තියල ඉවර උන ගමන්ම ඇසයිමන්ට් එකක් දෙනව ඒ දවසට අදාල පාඩමේ කොටස්වලින්.

    ඒදා ක්ලාස් එකට එන්න බැරි උනොත් ඇසයිමන්ට්ස් දාන ඒවා ගන්නෙ නෑ. අනිවා ක්ලාස් එකේ ඉන්නම ඕනේ.
    ඒක නම් කමක් නෑ කියමුකො. ලෙඩක් දුකක් අසනිපයක් උනත් මේ කැ&& බයිනව.

    පහුගිය ද්වස් වල කොල්ලෙක් කොරොනා හැදිලා අමාරු උනා.ඌට පන්ති එන්න තියා නැගිටගන්න පන නැතුව හිටියේ. මූ පන්ති ආව දවසෙ බැන්න *ලෙඩ හදාගෙන තමුසෙල එන්නෙ නෑ තමුසෙල දෙන ඇසයිමන්ට්ස් බාරගන්න බෑ* කියල

    මේ වගෙ කාලකන්නි උන්ගෙන් ඉගෙන ගන්න අමාරුයි .ඉවසන එක තමා අමාරු ම වැඩේ. මූව මාරු කරන්න කියල කැම්ප්ස් එකේ ඇඩ්මින් එකට කිව්ව සාක්කිත් එක්කම . ඒත් මාරු කරන්නෙ නෑ. ප්‍රයිවට් කැම්පස් එකක් නිසා ලමයි රිපීට් කරවන ගානට මුට ගානක් ලැබෙනව කියල තමයි ආරන්චිය.

    හරිපාරෙන් කරන්න පුලුවන් ඔක්කොම කරා හරියන්නෙ නෑ.

    දැන් මූට මොකද කරන්නෙ? 😐 නම ගම ඔක්කොම දාන්න පුලුවන් අපේ සෙට් එක මාට්ටු වෙන්න පුලුවන් නිසා දාන්න අමාරුයි.
    UGE PAWULE DUVAK HARI WIFE hari hoyaagena HUKAPAN
    sinhala nama pakisthan treatment eka thama hodama penavane mun bayavela thiyena tharama
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගේ යාළුවෙක් සර්ට බැනලත් එක එක ඒවා ලියලා සිංදු ලියලා පිටු ගාන වැඩි කරන්න.. ලකුණු 96යි.. 😂😁
    @maxtalker balapan SLIATE HNDIT eke wathman thathwaya :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මචං ලා මේකයි සීන් එක. ලෙකෙක් ඉන්නව ඌ උගන්නන්නෙ CAM/CAD ( Engineering Students ලට).

    මේ ද්වස් වල ඔන්ලයින් නිසා මු මාරම රූල්ස් ටිකක් දාගෙන ඉන්නෙ සෙට් එකටම.

    1. අනිවා මයික් එක ඔන් කරගෙන ඉන්න ඕනේ

    හැබැයි වටපිටාවෙ සද්ද ඇහෙන්න බෑ.ඇහුනොත් එවෙලෙම zoom එකෙන් එලවනවා.

    mute කරගෙන ඉන්න බෑ .ඒත් එලවන්වා.

    2. ප්‍රශ්න අහන්න බෑ - ප්‍රශ්න ඇහුවම මූ අහනව * අහන් හිටියෙ නැද්ද කියල ..දැන් ආයෙ කියල දෙන්න බෑ*
    කියල

    3. Signal issues - අපේ සිග්නල් ඉශූස් මූට ප්‍රශ්නයක් නෙමේ. ඒක ඌට ගානක් නෑ. හදිසියෙවත් ඌ කියපු එක ඇහුනේ නෑ කිව්වොත් පලු යන්න බයිනවා.

    ඌට සිග්නල් තියෙයි ලු.අපේ ප්‍රශ්න ඌට අදාල නෑලු.

    3. පොරගෙ ඇසයිමන්ට්ස් -

    ඌ ක්ලාස් එක තියල ඉවර උන ගමන්ම ඇසයිමන්ට් එකක් දෙනව ඒ දවසට අදාල පාඩමේ කොටස්වලින්.

    ඒදා ක්ලාස් එකට එන්න බැරි උනොත් ඇසයිමන්ට්ස් දාන ඒවා ගන්නෙ නෑ. අනිවා ක්ලාස් එකේ ඉන්නම ඕනේ.
    ඒක නම් කමක් නෑ කියමුකො. ලෙඩක් දුකක් අසනිපයක් උනත් මේ කැ&& බයිනව.

    පහුගිය ද්වස් වල කොල්ලෙක් කොරොනා හැදිලා අමාරු උනා.ඌට පන්ති එන්න තියා නැගිටගන්න පන නැතුව හිටියේ. මූ පන්ති ආව දවසෙ බැන්න *ලෙඩ හදාගෙන තමුසෙල එන්නෙ නෑ තමුසෙල දෙන ඇසයිමන්ට්ස් බාරගන්න බෑ* කියල

    මේ වගෙ කාලකන්නි උන්ගෙන් ඉගෙන ගන්න අමාරුයි .ඉවසන එක තමා අමාරු ම වැඩේ. මූව මාරු කරන්න කියල කැම්ප්ස් එකේ ඇඩ්මින් එකට කිව්ව සාක්කිත් එක්කම . ඒත් මාරු කරන්නෙ නෑ. ප්‍රයිවට් කැම්පස් එකක් නිසා ලමයි රිපීට් කරවන ගානට මුට ගානක් ලැබෙනව කියල තමයි ආරන්චිය.

    හරිපාරෙන් කරන්න පුලුවන් ඔක්කොම කරා හරියන්නෙ නෑ.

    දැන් මූට මොකද කරන්නෙ? 😐 නම ගම ඔක්කොම දාන්න පුලුවන් අපේ සෙට් එක මාට්ටු වෙන්න පුලුවන් නිසා දාන්න අමාරුයි.
    Exam noliya hitiyoth case ekak watenawa neda? Hebei batch ekama noliya inna one
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මයික් එක ඔන් එකේ තියාගන්න??? බොරු කියන්න එපා බං.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවට තමයි ස්ටුඩන්ට් යූනියන් තියෙන්නේ. යූනියන් එකෙන් ප්‍රශ්නේ අරන් යන්න ඩීන් ලගට. ඕක විසද ගන්න පුලුවන්.