ලෙඩක් නැතුව කන්නාඩි දෙකක් දැමීම

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මට දැනට ඇස් වල ආබාදයක් නෑ. ඒත් මචං මගේ ඇස් දෙකේ ශේප් එකට ලුක් එකට මම ආස නෑ වැඩිය. මට ඇස්වල ලුක් එක වැඩිය පේන්නැති වෙන්න ඇස් කන්නාඩි දෙකක් හදව ගන්න පුලුවන් වෙයිද?

    uv වලිනුත් ආරක්ෂාවක් එනවනම් එළ. ඔෆිස් එකේ ඉද්දිත් දාගෙන ඉන්න ඕන. ඒනිසා සන්ග්ලාස් වගේ නැති වෙන්නත් ඕන.

    මෙහෙම සොලුයුෂන් තියෙනවද මචං?

    දන්නැති නිසා අහන්නේ?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    puluvan bn.
    BUMP

    පොඩ්ඩක් විස්තර කියන්න බැරිද? කියන්න බැරිනම් නෙට් එකේ සර්ච් කරන්න සර්ච් ටර්ම්ස් ටිකක් වත් දෙන්න. ගාන ප්‍රශ්නයක් නෑ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    cooling glass kiyanne owatada ? eth machan branded ekak gaththoth elaah. uba wadipura monitor eka issaraha innawanam. ekatath ekka set wena ekak ganin.
     
    • Like
    Reactions: anchor14

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    uba kiyhan nitarama computer eka issaraha inne.. computer protectin glass dekak one kiyala

    එළ

    cooling glass kiyanne owatada ? eth machan branded ekak gaththoth elaah. uba wadipura monitor eka issaraha innawanam. ekatath ekka set wena ekak ganin.

    එහෙම ආරක්ෂාවක් ඇත්තටම තියෙනවද මචං? මට ගන්න ඕන බර අඩු එකක්. නැත්නම් නහය දෙපැත්ත ඉවරයි.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලෙඩක් නැතුව ස්ටයිල් එකට කණ්නාඩි දාන්න එපා. මේක බොහොම වගකීමෙන් කියන්නෙ. කණ්ණාඩි දාන එකේ කරුමේ උබට පස්සේ කාලෙක තේරෙයි

    1. වාහනයක් රෑට එළවද්දි.
    2. මාස්ක් එකක් දාගෙන කණ් ණාඩී දාගෙන වැඩ කරද්දි.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ලෙඩක් නැතුව ස්ටයිල් එකට කණ්නාඩි දාන්න එපා. මේක බොහොම වගකීමෙන් කියන්නෙ. කණ්ණාඩි දාන එකේ කරුමේ උබට පස්සේ කාලෙක තේරෙයි

    1. වාහනයක් රෑට එළවද්දි.
    2. මාස්ක් එකක් දාගෙන කණ් ණාඩී දාගෙන වැඩ කරද්දි.

    ඇයි මචං එහෙම දැම්මම අවුල් එන්න පුලුවන්ද ඇස් වල?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Normal Glasses කියලා ඉල්ලන්න . UV protection එක තියෙනවනම් තවත් හොදයි

    මේව මචං සංග්ලාස් වගේ කලු එව නේද? මට කට්ට කලු ඒවනම් හරියන්නෑ මචං. ඔෆිස් ඇතුලෙ මහ දහල ඕව දාන් ඉන්න බෑනේ..
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Podi kale idn kanadi dala lasik eka krla ain krla inne. Kannadi dannanm epa kiyla thama mn kiynne. Kanadi daddi eyes athulata ynwa normally ethkota galawapuwama kethai. Tika welawak dnwanm aulak ne hebei. hari idea ekak ne matath podak blala kemathak krnna
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Puluwan
    Math gaththa. Mn nan gaththe computer lens ekka eth dan nan pc eka usekaraddi danne na :P cooling glass ekka ganin( awwedi automa lens deka dark wenawa ) Ubata computer lens nathuwa unath ganna puluwn. Price 6000-10000 wei computer lens nathi cooling glass thiyana ekak
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Puluwan
    Math gaththa. Mn nan gaththe computer lens ekka eth dan nan pc eka usekaraddi danne na :P cooling glass ekka ganin( awwedi automa lens deka dark wenawa ) Ubata computer lens nathuwa unath ganna puluwn. Price 6000-10000 wei computer lens nathi cooling glass thiyana ekak

    මචං ඔයාගෙ කන්නාඩි දෙක කීයක් උනාද? වගකීම කොහොමද? Uv protection එක නැද්ද?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මචං ඔයාගෙ කන්නාඩි දෙක කීයක් උනාද? වගකීම කොහොමද? Uv protection එක නැද්ද?
    Mage eka nam 13k wage, Frame eken frame ekatath gana wenas wenwa. Mage eke cooling glass, computer lens, uv protection thiynawa. Vision care eken ganin ubata oni tharan salli thiynawanam :p
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ලෙඩක් නැතුව ස්ටයිල් එකට කණ්නාඩි දාන්න එපා. මේක බොහොම වගකීමෙන් කියන්නෙ. කණ්ණාඩි දාන එකේ කරුමේ උබට පස්සේ කාලෙක තේරෙයි

    1. වාහනයක් රෑට එළවද්දි.
    2. මාස්ක් එකක් දාගෙන කණ් ණාඩී දාගෙන වැඩ කරද්දි.

    1 නම් එච්චර අවුලක් නැහැ බන්. 2 නම් කියලා වැඩක් නැහැ මේ ලොකේ දෙයක් පේනනේ නැහැ සමහර වෙලාවට.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Mage eka nam 13k wage, Frame eken frame ekatath gana wenas wenwa. Mage eke cooling glass, computer lens, uv protection thiynawa. Vision care eken ganin ubata oni tharan salli thiynawanam :p

    ඇයි මචං එහෙම කිව්වෙ? විෂන් කෙයා කිව්ව මාතර තියෙන එකද? එතන අනවශ්‍ය විදියට ග නන් වැඩිද? ඔයා ගත්තෙ කොතනින්ද? සල්ලි තිබ්බ කියල තේරුමක් නැති ගනන් දෙන්න ඕන කමකක් නෑ මචං. හොඳ තැනක් කියන්න ඉතින්. මට ඔයාගෙ ෆීචර්ස් තියෙන එකක් හොදයි.