මචං මට දැනට ඇස් වල ආබාදයක් නෑ. ඒත් මචං මගේ ඇස් දෙකේ ශේප් එකට ලුක් එකට මම ආස නෑ වැඩිය. මට ඇස්වල ලුක් එක වැඩිය පේන්නැති වෙන්න ඇස් කන්නාඩි දෙකක් හදව ගන්න පුලුවන් වෙයිද?
uv වලිනුත් ආරක්ෂාවක් එනවනම් එළ. ඔෆිස් එකේ ඉද්දිත් දාගෙන ඉන්න ඕන. ඒනිසා සන්ග්ලාස් වගේ නැති වෙන්නත් ඕන.
මෙහෙම සොලුයුෂන් තියෙනවද මචං?
දන්නැති නිසා අහන්නේ?
uv වලිනුත් ආරක්ෂාවක් එනවනම් එළ. ඔෆිස් එකේ ඉද්දිත් දාගෙන ඉන්න ඕන. ඒනිසා සන්ග්ලාස් වගේ නැති වෙන්නත් ඕන.
මෙහෙම සොලුයුෂන් තියෙනවද මචං?
දන්නැති නිසා අහන්නේ?
cooling glass ekka ganin( awwedi automa lens deka dark wenawa ) Ubata computer lens nathuwa unath ganna puluwn. Price 6000-10000 wei computer lens nathi cooling glass thiyana ekak