ලෙඩක් නැතුව කන්නාඩි දෙකක් දැමීම

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඇයි මචං එහෙම කිව්වෙ? විෂන් කෙයා කිව්ව මාතර තියෙන එකද? එතන අනවශ්‍ය විදියට ග නන් වැඩිද? ඔයා ගත්තෙ කොතනින්ද? සල්ලි තිබ්බ කියල තේරුමක් නැති ගනන් දෙන්න ඕන කමකක් නෑ මචං. හොඳ තැනක් කියන්න ඉතින්. මට ඔයාගෙ ෆීචර්ස් තියෙන එකක් හොදයි.
    Vision care lankawe hamathanama thiynawa. Vision care ganna epa kiwwe unge godakma thiyenne branded frames. Mama gaththe nam wijesundara opticals kiyala ekakin. Eka nam thiyenne mehe witharak wenna athi. Poddak balapan town eke ehema. Specs dana yaluwangen poddak ahala balapan hoda thanak. mage wage ekak nam 15-13k walata wada wiyadam karanna epa
     
    • Like
    Reactions: bornunlucky

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    man vision care eken lagadi ekak hadagaththa.. blue color filter eka.. lense eka 9i.. frame ekath 9k una.. 5ta thiyena frame wala mata size madi una.. eth quality eka ehchara hari na wage bn.. kannadiye joint walin helawenawa wage.. :oo:
    blue color + awwata dark wena lense eka 17500/= k lu :dull:
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    man vision care eken lagadi ekak hadagaththa.. blue color filter eka.. lense eka 9i.. frame ekath 9k una.. 5ta thiyena frame wala mata size madi una.. eth quality eka ehchara hari na wage bn.. kannadiye joint walin helawenawa wage.. :oo:
    blue color + awwata dark wena lense eka 17500/= k lu :dull:

    බර ගානක් ගත්තට ලෝ කොලිටි බඩු වෙන්නැති.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Normal Glasses කියලා ඉල්ලන්න . UV protection එක තියෙනවනම් තවත් හොදයි
    උඹත් කන්නාඩි පාවිච්චි කරනවද? :confused:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    heta ude dannam

    puluwannam photo ekak dapan machan. maath licen eka renew karanna giya wele vision fail medical eke... matath dura penne na..

    oya blue kiyanne ara eka eka athata harena kota blue Ray ekak yana ekada? blue-magenta wage?

    vision care hari nadda ban? poddak details deepan.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කණ්නාඩි දැම්මාම ඇස් ගිලෙනවා වගේ වෙනවා. හේතුවක් නැතුව දාන්න එපා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Just go for Zero-Power glasses. But make sure that you buy one with a decent glass. It's not the frame that matters other than the look that suits you.
    Anti-Reflecting or Anti-Glare glasses have a coating on them that protects your eye against Blue light, UV etc.
    Wearing a zero power glasses will NOT affect your eyesight. Does your eyesight get worse if you keep on looking through your window?:P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සාමාන්‍යයෙන් කොල්ලන් නේද ඔයා ත්‍රියැඩ් දදා හොයන්නෙ 😀😀
    නෑ කෙල්ලේ. මහින්දගෙ මයිල් ගහක් හරි ඇටයක් හරි කන්නාඩියෙ ඇලවිලා තියනවද කියල බලල තමයි මම ලයින් දාන්නෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    නෑ කෙල්ලේ. මහින්දගෙ මයිල් ගහක් හරි ඇටයක් හරි කන්නාඩියෙ ඇලවිලා තියනවද කියල බලල තමයි මම ලයින් දාන්නෙ :lol:
    ඊයා ඇට හොයන්නෙ සූප්පු කරන්න වෙන්න ඇති . චිකෙයියියියා උබ නම් නිකං පොන්නයෙක් නෙවෙයි සක්කිලි පොන්නයෙක් 😀😀😀
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Get a non prescription eye glass with UV filter. Gives an additional protection to your eyes. You can buy cheaper good quality once at specs bay and vision care.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයා ඇට හොයන්නෙ සූප්පු කරන්න වෙන්න ඇති . චිකෙයියියියා උබ නම් නිකං පොන්නයෙක් නෙවෙයි සක්කිලි පොන්නයෙක් 😀😀😀
    ඒකනෙ උඹට ලයින් වැටෙන්නෙ කෙල්ලේ.. :lol:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Podi kale idn kanadi dala lasik eka krla ain krla inne. Kannadi dannanm epa kiyla thama mn kiynne. Kanadi daddi eyes athulata ynwa normally ethkota galawapuwama kethai. Tika welawak dnwanm aulak ne hebei. hari idea ekak ne matath podak blala kemathak krnna
    lasik karala hondatama honda unada? passe case awe nadda post surgery ehema?
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    lasik karala hondatama honda unada? passe case awe nadda post surgery ehema?
    Lagadi kre bn math Penwa godak hodata. Less than 1 yr. aulak nm ne but glares wage podak thiynawa reta lights blddi. Ekath hari yai kiwwa kalayak yaddi.

    first 6 months/1 yr wenkan eyes thiygaththanm surgery eka krla ita passe ailak ne.