ලෙඩ්ඩු මැරෙනකොට අපි අඩන්න ඕනද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති රනිල මහ බැකුවෙන් බිලියන ගානක් හොරා කද්දිත් ඔහොම නිවුස් දැම්මද බන්...:rolleyes::rolleyes::rolleyes:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හැමදාම වගෙ පොඩි එකා තමා තැලෙන්නෙ.
    ලොකු එවුන් තමන්ගෙ මඩිය තර කරගන්නවා කොහොමෙන් කොහොම හරි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Posts: 7
    Join Date: Nov 2008

    The person who speaks in a press conference lacks comprehension abilities. (And according what he says I am curious that whether Hon.Sirisena was hibernating during those 3 days if he is so approachable.)
    I have any comments regarding title .(I have concerns regarding your hearing though)
    And please explain how it is unethical to members of a society to celebrate heir gathering.
    BTW dengue epidemic is a feature of a developed country so there is nothing concerned about.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලෙඩ්ඩු මැරෙනකොට මේ අපිටත් ගානක්වත් නෑනේ...අපේ කව්රු හරි මැරුනොත් තමයි ඉතින් පොලොවේ පස් කාගෙන අඩන්නේ...එහෙව් එකේ හැමදාම ලෙඩ්ඩු මැරෙනවා දකින් ඩොකාලා 1000ක් මැරුනත් අඩන්නෙ නෑ තමයි...
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කැරි පකයා ඕකට ප්‍රසිද්දියේ වෙඩි තියන්න ඕනේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    kawurut thamange wasiyata tamai ban :(
    munge monopoly eka tiyagena hodata hamba karagannawa, duppath miniha tamai polime gihin beheth ganne, passe salli tiyala test tika eliyen karanne.
    aparade kiyanna baha doctor nam biiila inne, wenadata katha karana widiyata nemei katha karanne. monawa unath manussaya ETCA ekedi satan kala, dan meken passe chora una
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඔය නීති රීති නිසා තමයි ගොඩක් වෛද්‍යවරු වෙන රටවල ගිහින් සේවය කරන්න අකමැති සුපර්මාකර්ට් එකක වැඩකලත්,දොස්තරකම කලත් ලැබෙන්නෙ එකම පඩියනම් මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ..ලංකාවෙ ඕකෙ අනෙක් පැත්ත..මෙහෙ පොලිසි උසාවි වලට ගිහිල්ලා මිනිස්සු කෑගැහුවත් රෝහලකට ගිහිල්ලා ගේම ඉල්ලන මිනිස්සු අඩුයි ..මොකද මිනිස්සු ජීවිතේට ආදරෙයි ..පෞද්ගලික රෝහල් වලින් නම් ගේම ඉල්ලන්නෙම නැහැ..චැනල් එක දාලා අදාල විශේෂඥ වෛද්‍යවරයා නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද නොපැමිනේ කිව්වත් පැය පහක් බලාගෙන හිටියත් කටයි පු@# වහගෙන එනවා,...
    මේ මඟින් රජයේ රෝහල්වල රෝගීන් බැලීම අඩුවෙනවා කියලා කිව්වා..ඒ වුනාට පෞද්ගලික රෝහල් වල ලෙඩ්ඩු 100ක් බලන්න කන්සල්ටන්ට් කෙනෙකුට යන්නෙ උපරිම පැයයි..
    අපේ රටේ මිනිස්සුන්ට කියන්න තියන්නෙ දුකයි දුකයි දුකායි ඔයාලා පව්..මමත් ඇතුළුව.:(:(:(:(
     
    • Like
    Reactions: Shadow_01