ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Used Dell Vostro i3 7th gen වගේ එකක් හොදට චෙක් කරලා අරන් රැම් SSD ගහලා ගනින් 🔥
    mage i3 7th gen eka ssd natuwa wadak karannama ba. hama ekatama hdd eka 100% yanwa. start eka, righ click hama magulatama 100%. patta slow. parana 3rd gen eka ssd natuwa hodata wadane
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Less than 1 lak laptops na. tibbot pentium or celeron vitarai with 2gb ram wage. Brand new lap nam dan hoyagannat bari taran 1lak aduwen.

    Oyata aduma spec yanawa nam
    i3 or Ryzen 3
    500/1tb OR 512SSD
    4GB or 8GB Ram

    1.5-1.8 lak atara ganna puluwan (Brand balan nathuwa)

    owalat lawata photo ekak edit karaganna puluwan. oyata oni vidiyata video edit nam gannakotama 16GB ram + SSD upgrade karala ganna. tava 20k wage ad wei. Portability oni nattan laptop nam gannama epa me dawas wala patta ganan. over 5,6 lax oni tikak professional level wadak karaganna puluwan ekak ganna. Desktop ekak hadaganin
    කිව්ව වැඩ ටික කර ගන්න ඩෙස්ක්ටොප් එකක් හදාගන්නවා නම් අඩුම කීයක් වගේ යයිද
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Macbook වලත් intel graphics නේද එන්නේ?
    Aluth M1 and M2 chip walanam ungema integrated system ekak thiyenne
    Performance ehema patta. Ubage task walata hodatama set wenawa
    Gaananam tikak wadi wei bn. Brandnew nam 3laks wath wei M1 ekath

    Parana ewagenam "Intel Iris Pro" Graphics card enne
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,117
    3
    118,821
    113
    Gampaha
    G6 මාරම lap එක බං. Hardware වදයක්ම නැති lap 1ක්
    ඒකනෙ... මමනං එච්චර දෙයක් දන්නෙ නෑ ගන්නකොට, නිකං ගන්නං වාලෙ ගත්තෙ...
    තාම බැට්‍රිය උනත් සෑහෙන හොඳ මට්ටමක තියෙනව...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,117
    3
    118,821
    113
    Gampaha
    ලක්ශේට අඩුවෙන් නම් බැරිවෙයි මචන්. හම්බුනත් ඉන්දියන් ඇසෙම්බල් සෙලරන් හුචක්කුවක් තමයි
    reliable නම් ඉතින් ඇපල් එකක් තමයි
    ඔවු නේ...
    මගෙ එක ගත්තෙත් 80ක්ද කොහෙද. දැන් ඒ අරගෙනත් කොච්චර කල්ද...
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ඔවු නේ...
    මගෙ එක ගත්තෙත් 80ක්ද කොහෙද. දැන් ඒ අරගෙනත් කොච්චර කල්ද...
    එක තමයි මචං ලාබ එව්වා ඔක්කොම වගේ Assemble in India. අම්මෝ ලෙඩ ගොඩවල්
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Man personally hithanne brand ekata wada series eka wadagath reliability ekata. Ex:- Lenovo wala Thinkpad series eka.
    Me wage hama brand ekakama consumer and business grade ewa wenama thiyenawa.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් ඒව හොයෙගන්නෙ කොහොමද??
    එක්කෝ ගහලා තියනවා නැත්තම් Model number එක Google search කෙරුවම හොයාගන්න පුළුවන් direct වෙන සයිට් එකෙන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලක්සෙකට ලැප්ටොප් පළුවක් වත් ගන්න බෑ. ඕකටම එස්එස්ඩී එකක් ගහලා බලපන්
    අප්ගේඩ් කරන්න හිතාගෙන ඉදල වැඩේ අතහැරලා දැම්මා බන්..මේකේ ඕවර්හීට් අවුලක් තියෙනවා.SSD ගහලා තේරුමක් නැති වෙයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    අවුරුදු 8-9 විතර පාවිච්චි කරපු ලැප් එකට කෙල වුනා.බ්ලැක් ස්ක්‍රීන් එනවා.අලුත් එකක් ගන්න කියලා බැලුවේ.

    මේකේ ලොකුම අවුල තිබ්බේ බ්ලූ ස්ක්‍රීන් එන එක.ඔවර් හීට් වෙනවා.කිසිම බර වැඩක් කරන්න බෑ.ගූගල් මැප් එකේ ස්ට්‍රීට් වීව් දාලා මිනිත්තු 3-4ක් යද්දී බ්ලූ ස්ක්‍රීන් එනවා. Intel® HD Graphics 4000 තියෙන්නේ.මේක පට්ට අවුල්.

    1.ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

    2.වීඩියෝ එකක් එඩිට් කරගන්න(not 4K), 2D ඇනිමේෂන්,ඩ්‍රෝවිං වැඩවලට පාවිච්චි කරන්න පුලුවන්

    3.ලක්ෂයකට අඩුවෙන්


    මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ලැප්ටොප් එක.
    Dell
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Aluth M1 and M2 chip walanam ungema integrated system ekak thiyenne
    Performance ehema patta. Ubage task walata hodatama set wenawa
    Gaananam tikak wadi wei bn. Brandnew nam 3laks wath wei M1 ekath

    Parana ewagenam "Intel Iris Pro" Graphics card enne
    intel HD graphic නම් එපා වුනා.:angry:

    Mac Mini එකක් ගන්න [ Original Keyboard, mouse එකට තව 100000 විතර ඕන]
    https://ispot.lk/product/106/mac-mini-m1-chip-16gb-512gb-price.html
    තව 100000 :baffled:
    ------ Post added on Aug 16, 2022 at 11:30 AM
     
    • Like
    • Sad
    Reactions: TCB Rox and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    laksheta aduwen ithin used ekak thama ganda wenne ban. hadda parana modeluth dan 70k 80k wenawa used ewa.

    brand new nan basic specs thiyena ekakuth dan 1i 50n withara uda yanne
    දැන් තියෙන toshiba L850 එකත් ගත්තේ 80 විතර ඒ කාලේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG