ලෙඩ ඔක්කොටම මුල

goda wedakamin okata nittawata puluwan nam patent eka aran pennapanko;)
පේටන්ට් හදල තියෙන්නෙ තව කෙනෙක් copy කරන එක නවත්තන්න රහස් රැක ගන්න මිසක් රට්ටුන්ට ආදරේට නෙවෙයි නේ. හෙළවෙදකමේ එහෙම සීන් නෑ. ඔක්කොම Open Source. :cool::cool:
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මචං මට කියන්න පුලුවන්ද සිංහල කෑම කියන්නේ මොනවද කියලා. මස් මාංශ සිංහල කෑමට අයිතිද, අල සිංහල කෑමක්ද, ඔය ෆ්‍රයි කරපු කුකුල්ලු, මාලු වගේ එවා සිංහල කෑම විදියට ගන්නවාද කියල පහදා දෙන්න.
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉදිරියේ රාළ;20783082 said:
    පේටන්ට් හදල තියෙන්නෙ තව කෙනෙක් copy කරන එක නවත්තන්න රහස් රැක ගන්න මිසක් රට්ටුන්ට ආදරේට නෙවෙයි නේ. හෙළවෙදකමේ එහෙම සීන් නෑ. ඔක්කොම Open Source. :cool::cool:
    mokakda ethakota treatment eka mekata thiyena (reasonable explanation ekath ekka)
     
    මචං මට කියන්න පුලුවන්ද සිංහල කෑම කියන්නේ මොනවද කියලා.
    සිංහල කෑම කියන්නේ සිංහල ක්‍රමයට රස කාරක දාලා (තුන පහ) හැදෙන කෑම වලට
    මස් මාංශ සිංහල කෑමට අයිතිද,
    කුකුල් මස්, එළු මස් , මුව මස්, ඉත්තෑ මස්, ගෝන මස් (හරක් මස් හා ඌරු මස් වට්ටෝරු දකින්නවත් නෑ) හදන වට්ටෝරු තියෙනවා, ඒවට මස් හොයල තියෙන්නෙ සත්තු මරලා නෙවෙයි :yes: , ස්වභාවික අනතුරු වලින් (ඒ කියන්නෙ රංචුවෙ වළි වලින්, උඩකින් වැටීමකින්, මොකක් හරි වැදීමකින් - ඒ කාලෙ සත්තු ගොඩක් හිටපු නිසා මේ වගේ අනතුරු බහුලයි) මරුණ සතුන්ගෙ මස් තමා පාවිච්චි කරල තියෙන්නෙ - දැන් කාලේ වගේ බහුල/නිරතුරු විදියට මස් කාල නෑ.
    අල සිංහල කෑමක්ද,
    ඔය කියන්නෙ අර්තාපල් කියල අල විශේෂය ගැන නේ - මේ ගැන නම් විශේෂගෙන් මොකුත් දකින්න ලැබිලා නෑ - සාමාන්‍යයෙන් කටවහරේ තියෙන්නෙ අල බතල මඤ්ඤොක්කා ... කියල නේ - එතෙන්දි අල කියල තියෙන්නෙ අර්තාපල් වලටද . නැත්තම් රාජාල/ඉන්නල/කිරිඅල වගේ අල වර්ග වලටද කියල හරියට හොයාගන්න බෑ
    ඔය ෆ්‍රයි කරපු කුකුල්ලු, මාලු වගේ එවා සිංහල කෑම විදියට ගන්නවාද කියල පහදා දෙන්න.
    ඉස්සර බැදුම් හදන්න කලින් අදාළ මස් වර්ගය ලුණු/කහ හා කෝකියාගේ දක්ෂතාවය අනූව තවත් අඩුමකුඩුම දාල හොඳට මෙළෙක් වෙන්න තම්බලා ඊට පස්සෙ නොයෙකුත් රස වර්ග කවලා තමා ගැඹුරෙ බැදලා තියෙන්නෙ. ඒකට පාවිච්චි කරල තියෙන්නෙ මී ඇට තෙල්/තලතෙල්/දුන්තෙල් හෝ ගිතෙල්. එතකොට දැන් තියෙන ෆ්‍රයි කරපු කුකුල්ලු/ මාළු සිංහල කෑමය කියල ගණන් ගන්න බෑ. :baffled:
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලෙඩ ඔක්කෝටම මුල ඉපදීම යකෝ. ඉපදුනාම විතරයි ලෙඩ වෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඉදිරියේ රාළ;20783082 said:
    පේටන්ට් හදල තියෙන්නෙ තව කෙනෙක් copy කරන එක නවත්තන්න රහස් රැක ගන්න මිසක් රට්ටුන්ට ආදරේට නෙවෙයි නේ. හෙළවෙදකමේ එහෙම සීන් නෑ. ඔක්කොම Open Source. :cool::cool:

    :rofl::rofl::rofl:

    ගොන් රාලේ පේටන්ට් හදුන්වලා දීමේ මූලික අරමුණ මිනිස්සු නව සොයාගැනීම් හංගන එක නවත්තන්න........පේටන්ට් එක ගන්න නම් ඔක්කොම විස්තර publish කරන්න ඕනේ.....patent ගත්ත පලියට කොපි කිරිල්ල නවතින්නේ නෑ කැමති නම් අනිත් අයට පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන්
     
    :rofl::rofl::rofl:

    ගොන් රාලේ පේටන්ට් හදුන්වලා දීමේ මූලික අරමුණ මිනිස්සු නව සොයාගැනීම් හංගන එක නවත්තන්න........පේටන්ට් එක ගන්න නම් ඔක්කොම විස්තර publish කරන්න ඕනේ.....
    ඉතිං එක එකාට publish කර කර ඉන්නවට වඩා ලේසියි නේ open source කරල දාන එක. ඒක තමා අපේ මුතුන්මිත්තො කරල තියෙන්නේ.
    patent ගත්ත පලියට කොපි කිරිල්ල නවතින්නේ නෑ
    අනේ මී ගොන් වාහේ - පේටන්ට් අයිතිකාරයාගෙ අවසරයක් නැතුව කොපි කළොත් නඩු දාල තහනම් කරවන්න පුළුවන්.
    කැමති නම් අනිත් අයට පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන්
    එහෙම ඉඩ දුන්නොත් විතරයි නේ, කොපි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම දෙන්නෙ නෑනේ. ඒකනෙ යථාර්තය.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචෝ සේම නැතිකරගන්න කරන්න ඕන දෙයක් කියපන්කො :yes::yes::yes::yes:

    අනික සෙම නිසා කොන්ඩෙ සුදු වෙන එකට.. :rofl::rofl::rofl::rofl::rofl:

    මට 28 යි බන් ... :P:P:P:P:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉදිරියේ රාළ;20783082 said:
    පේටන්ට් හදල තියෙන්නෙ තව කෙනෙක් copy කරන එක නවත්තන්න රහස් රැක ගන්න මිසක් රට්ටුන්ට ආදරේට නෙවෙයි නේ. හෙළවෙදකමේ එහෙම සීන් නෑ. ඔක්කොම Open Source. :cool::cool:

    මට නම් පේන්නෙ ඕකෙ අනික් පැත්ත මොකද බටහිර වෙදකම හරි මොනවා හරි දෙයක් අපට ඕන නම් ඉගෙන ගන්න පුලුවන්, කැම්පස් ගිහින් හරි එහෙම බැරි නම් සල්ලි වියදම් කරල උගන්වන රටකට ගිහින හරි

    ඒත් සිංහල වෙදකම් කරන අය එහෙම ඕන කෙනෙක්ට කියලා දෙන්නෙ නැහැ සමහර වෙදකම් කරපු අය තමන්ගෙ ලමයින්ට වත් කියලා දීල නැහැ එහෙම එකේ ඕපන් සෝස් කියන්නෙ කොහොමද
    මෙහෙම ගුරුමුශ්ඨි තියාගෙන ඉදපු නිසා තමයි ඔය සිංහල වෙදකම වලපල්ලටම ගිහින් තියෙන්නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එකටත් හේතුවක් තියෙනවා මචන්,ඉදිරියේ රාල ඒ ගැන හොඳට පැහැදිලි කරයි,
    උබ උදහරනෙට ගුත්තිල මුසිල කතාව ගනින්කෝ දැනට,
     
    mokakda ethakota treatment eka mekata thiyena (reasonable explanation ekath ekka)
    විසදුම තමා - ඉක්මනින්ම දිරවීමට පහසු ආහාර පාන ගැනීම හා දිරවීමට අපහසු ආහාර දිරවීම ඉක්මන් හා පහසු වෙන අයුරින් සකස් කර ආහාරයට ගැනීම.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචෝ සේම නැතිකරගන්න කරන්න ඕන දෙයක් කියපන්කො :yes::yes::yes::yes:

    අනික සෙම නිසා කොන්ඩෙ සුදු වෙන එකට.. :rofl::rofl::rofl::rofl::rofl:

    මට 28 යි බන් ... :P:P:P:P:P:P

    :shocked::shocked::shocked::growl::growl::growl::rofl::rofl::P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඉදිරියේ රාළ;20783620 said:
    ඉතිං එක එකාට publish කර කර ඉන්නවට වඩා ලේසියි නේ open source කරල දාන එක. ඒක තමා අපේ මුතුන්මිත්තො කරල තියෙන්නේ. අනේ මී ගොන් වාහේ - පේටන්ට් අයිතිකාරයාගෙ අවසරයක් නැතුව කොපි කළොත් නඩු දාල තහනම් කරවන්න පුළුවන්.
    එහෙම ඉඩ දුන්නොත් විතරයි නේ, කොපි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් එහෙම දෙන්නෙ නෑනේ. ඒකනෙ යථාර්තය.

    අනේ ගොන් වහන්සේ තමුන්ගේ මොලේ පස්චාත්භාගයේද? කැමති නම් පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන් කියල තියෙන්නේ දැක්කේ නැද්ද?

    මොනවද යථාර්තය? තමන්ගේ බුද්ධිමය දේපල පොදු යහපතට යොදවපු මිනිස්සු නෑ කියලද කියන්නේ?

    ඔහේට පේටන්ට් නැත්තේ සුරංගනා කතා වලට පේටන්ට් දෙන්නේ නැති නිසානේ :lol::lol::lol: කොපි රයිට් ට්‍රයි කරලා බලන්න සමහරවිට ලැබෙයි :rofl::rofl: