ලෙඩ ඔක්කොටම මුල

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඔව් ඉතින් මගේ ජොබ් එක මේකේ උබත් එක්ක තර්ක කර කර ඉන්න එකනේ. හිටහන් මම file ටික ලෑස්ති කරන එන්නම්. :lol:
    ඉස්සෙල්ල රිද්දගෙන කියෙවුවට කිවුව දේ හරි නේද? "අත්දැකීම් අඩු කම". හොඳ වෙච්ච හැම එකාම පත්තර වල දාන්නේ නැහැනේ. පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන්. එතකොට ඔය ඉංග්‍රීසියෙන් කියලා තියන දේවල් ටික හම්බ වේවි.

    සමාජෙට බැහැල බලපුවාම පෙන්නේ රාල වගේ බොරුකාරයොයි උන්ට අහුවෙලා අනාත වෙච්ච උඹ වගේ මොඩයෝයි නේ බං :lol:

    නෑ නෑ උඹේ ජොබ් එක තර්ක කරන එක නෙවෙයි රෙදි හෝදන එකනේ සොරි මට අමතක උනා :rofl:

    උඹේ කතාව මටත් මෙහෙම කියන්න පුළුවන්.........."ඉස්සෙල්ල රිද්දගෙන කියෙවුවට කිවුව දේ හරි නේද? "මෝඩ කම". කෙල වෙච්ච හැම එකාම පත්තර වල දාන්නේ නැහැනේ. පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන්. එතකොට ඔය ඉංග්‍රීසියෙන් කියලා තියන දේවල් ටික හම්බ වේවි.".....එතකොට මමත් හරි නේද?:lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    thread එක කියවගෙන ආපු එකෙක්ට ඔය උඩ දාලා තියන උත්තර ටික හම්බෙන්න ඇති.
    එකම දේ අපහු අපහු කියන්න කම්මැලියි. එක නිසා "හා" :lol::lol::lol:
    එත් උඹ කිවුවනේ එක නිසා මන් මෝඩයා. සන්තෝසයි නේ? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    thread එක කියවගෙන ආපු එකෙක්ට ඔය උඩ දාලා තියන උත්තර ටික හම්බෙන්න ඇති.
    එකම දේ අපහු අපහු කියන්න කම්මැලියි. එක නිසා "හා" :lol::lol::lol:
    එත් උඹ කිවුවනේ එක නිසා මන් මෝඩයා. සන්තෝසයි නේ? :rofl:

    "උත්තර හම්බුවෙන්න ඇති","සමාජයට බැහැල බලන්න" ටිපිකල් තක්කඩි කට්ටඩි ටෝක්ස් :lol:

    උඹ කිවුවනේ එක නිසා මට අත්දැකීම් නෑ. සන්තෝසයි නේ? :rofl:
     
    P.S ඔය කම්මැලිකමට හේතුවත් බඩේ ගිනියම තමයි :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "උත්තර හම්බුවෙන්න ඇති","සමාජයට බැහැල බලන්න" ටිපිකල් තක්කඩි කට්ටඩි ටෝක්ස් :lol:

    උඹ කිවුවනේ එක නිසා මට අත්දැකීම් නෑ. සන්තෝසයි නේ? :rofl:

    උඹ මෙතන කතා කරපු විදිහෙන් කිවුවේ. උඹ එක තැනකදී පිළිගත්තා සිනල වෙදකම හොදයි කියලා. එත් උඹේ මතේ හරි කියන්න නේ දිගටම මේක ඇදගෙන යන්නේ. මෙතනින් ඔප්පු වෙන දෙයක් නැහැ බන්. මොකද අරු මේකේ උන්ට වැඩක් නොකරපු එකෙක් නෙමෙයි නේ. උඹට ඕනේ නම් උඹ හරි කියලා හිතා ගනින්. මට කමක් නැහැ. මට උමත් එක්ක තර්ක කරන්න වැඩකුත් නැහැ. මම පලවෙනි reply එකේම දැම්ම රාල කියපු දේවල් වලින් මාත් ලෙඩ හොද කරගෙන තියනවා කියලා, එකයි කතා කරන්නේ කියල. උඹටත් ලෙඩක් තියනවා නම් මනුස්සයෙක් විදිහට අහපන්. ඌ උදවු කරයි. නැත්තම් කාලේ කකා තර්ක කර කර උඹේ මනෝ රාජ්යේ ජිවත් වෙයන්. උඹට දාන අන්තිම reply එක.
     
    උඹ මෙතන කතා කරන විදිහෙනුත් පේනවා උඹ රාලගේ අතවැසියෙක් මිසක් දෙයක් හිතන්න පුළුවන් එකෙක් නෙවෙයි කියල :yes:

    ඔව් සිංහල වෙදකමත් හොඳ වෙදකමක් තමයි හරි සිංහල වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්නවානම් නැතුව මේ හැම මගුලටම බඩේ ගිනියම කියන බටහිර හුළඟ වැදුනත් නලියන පිස්සන්ගෙන් බෙහෙත් ගන්න එක සිංහල වෙදකම නෙවෙයි

    උඹටත් ලෙඩක් තියනවා නම් (මෝඩකම හැර :lol: එකට ඉතින් මොන වෙදකමේවත් බෙහෙත් නෑනේ :rofl:) එක්කෝ හරි සිංහල වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින් නැත්තම් හරි ඉංග්‍රීසි දොස්තරකෙනේක්ගෙන් බෙහෙත් ගනින්......නැත්තම් ඉතින් රාලගේ අන්තේවාසික ජොබ් එක කරන් ඉර්ශිවරයෙක්ට වගේ වැඳගෙන ඉඳපන් :(
     
    මේ වගේ?:baffled:

    a24222670be0fe4641677491ce8e049c.jpg

    නෑ , පහල කොණ්ඩෙට වඩා ගොඩාක් තදට දිලිසෙක ගතියකුත් එක්ක එන්නේ. :)

    33da01cad0034849db8b94ef6c73db9c.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ මෙතන කතා කරන විදිහෙනුත් පේනවා උඹ රාලගේ අතවැසියෙක් මිසක් දෙයක් හිතන්න පුළුවන් එකෙක් නෙවෙයි කියල :yes:

    ඔව් සිංහල වෙදකමත් හොඳ වෙදකමක් තමයි හරි සිංහල වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්නවානම් නැතුව මේ හැම මගුලටම බඩේ ගිනියම කියන බටහිර හුළඟ වැදුනත් නලියන පිස්සන්ගෙන් බෙහෙත් ගන්න එක සිංහල වෙදකම නෙවෙයි

    උඹටත් ලෙඩක් තියනවා නම් (මෝඩකම හැර :lol: එකට ඉතින් මොන වෙදකමේවත් බෙහෙත් නෑනේ :rofl:) එක්කෝ හරි සිංහල වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින් නැත්තම් හරි ඉංග්‍රීසි දොස්තරකෙනේක්ගෙන් බෙහෙත් ගනින්......නැත්තම් ඉතින් රාලගේ අන්තේවාසික ජොබ් එක කරන් ඉර්ශිවරයෙක්ට වගේ වැඳගෙන ඉඳපන් :(

    ඔව් මම ගැන, රාල ගැන වෙන උන් ගැන උඹට කැමති විදිහකට හිතා ගනින්. අවංකවම මට නම් වෙනස් කරන්න උවමනාවක් නැහැ.

    "බටහිර හුළඟ වැදුනත් නලියන පිස්සන්ගෙන්" මගේ අම්මෝ. පුද්ගලික තරහක් තියනවද බන්? :baffled: ඒත් ඉතින් අරූව දකින දකින සැරේට ඔච්චර තරහින් ඉන්නකොට ලේ පිච්චෙන්නේ උඹේ නේ.:lol:(නෑ නෑ එක වෙදකමට අදාළ දෙයක් නෙමෙයි ආ. සිංහල කියමනක් ඈ ;) )

    වදින්න දෙයක් නම් නැහැ. හැබැයි මටනම් උදවු කරපු මනුස්සයෙක්ට ගරහන සිරිතක් නම් නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඔව් මම ගැන, රාල ගැන වෙන උන් ගැන උඹට කැමති විදිහකට හිතා ගනින්. අවංකවම මට නම් වෙනස් කරන්න උවමනාවක් නැහැ.

    "බටහිර හුළඟ වැදුනත් නලියන පිස්සන්ගෙන්" මගේ අම්මෝ. පුද්ගලික තරහක් තියනවද බන්? :baffled: ඒත් ඉතින් අරූව දකින දකින සැරේට ඔච්චර තරහින් ඉන්නකොට ලේ පිච්චෙන්නේ උඹේ නේ.:lol:(නෑ නෑ එක වෙදකමට අදාළ දෙයක් නෙමෙයි ආ. සිංහල කියමනක් ඈ ;) )

    වදින්න දෙයක් නම් නැහැ. හැබැයි මටනම් උදවු කරපු මනුස්සයෙක්ට ගරහන සිරිතක් නම් නැහැ.

    උඹලගේ නම් කොහොමද දන්නේ නෑ අපේ ගෙදර නම් රාල එන්නේ නෑ ඌව දකින්න :rofl:

    අන්තිම රිප්ලයි එක කිව්වා නේද?:lol: හැබැයි වේදනාවට යන්න හිතෙන්නෙම නෑ නේද :rofl: බඩේ ගිනියම වෙන්න ඇති :lol::lol::lol:
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    අර රූපෙ තියෙන්නෙ කහිපිත්තද .අපේ පැත්තෙ ඒව නෑ වගේ.දියමිත්ත කියල ජාතියක් නම් තියෙනව.එවගෙනුත් ජෙලි හෑදෙනව.එව හරියන් නෑති වෙයිද? :):)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20773095 said:
    අපි උදව් ඕන/ඉල්ලන අයට උදව් කරමු. ගේම් ඉල්ලන උන්ට ගේම් නොදී ඒ කාලයෙන් වැඩි වැඩියෙන් උදව් ඉල්ලන අයට උදව් කරමු. :cool::cool:

    :yes::yes::yes::yes:
     
    අර රූපෙ තියෙන්නෙ කහිපිත්තද .අපේ පැත්තෙ ඒව නෑ වගේ.දියමිත්ත කියල ජාතියක් නම් තියෙනව.එවගෙනුත් ජෙලි හෑදෙනව.එව හරියන් නෑති වෙයිද? :):)
    කැහිපිත්තං විතරමයි හරියන්නේ.
     
    • Like
    Reactions: Amila llll

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වයින් බොන්න පුරුදු උනේ නෑ සොන්න සිංහලු. ඒ වගේ හොඳ දේවල් ගට්ටේ නෑ ජරාවල් විතරයි ගත්තේ
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63

    නමුත් ජාතියක් ශේෂ්ට වෙන්නේ කලින් තිබ්බ දේවල් වල නටබුන් වලින් නෙමෙයි. දිවුණු දනුම්ම් පද්ධතියක් තියනවා නම්. ඔය ශේෂ වෙලා තියන වෙදකම විතරයි අපිට ඉතුරු වෙලා තියන දිවුනු ජාතියක් කියලා පෙන්නන්න පුළුවන් අදටත් තරග කරන්න පුළුවන් සදකේ. එකටත් හරි වටිනාකමක් නැහැ. :(

    :yes::yes: