ලෙනින්ට අනුව ලංකාවේ තවම නියම අරගලය වෙලා නැහැ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,111
    851
    113


    "ආණ්ඩුව වෙනසක් වුනාට රජයේ වෙනසක් වෙලා නැහැ"
    "අපිට රජයේ ආයතන හරහා වැඩ කරන්න ලෙහෙසි නැහැ"


    රජයේ ආයතන දුවන්නේ කොළඹ තියෙන මහ කොමසාරිස් කාර්යාල දෙන උපදෙස මත වෙන්න පුලුවන්. ගොථාට වුනත් ඔය වගේ ලෙඩ තිබුනා. හොයල බලන එක වටිනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    Jim Carrey Friends GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මුන් ඔය කියන්නේ මුන්ට චීනේ වගේ තනි පක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් ඕන කියල.
    ඒකයි චීන කොමියුනිස්ට් පක්ශයෙ සමාජිකයන් නිතර යන්නේ එන්නේ.
    ඔව් මේක අතට ගන්න ඕනේ නැතිනම් කරන්න බෑ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267
    113
    නොකිය කියන්නෙ රාජ්ය යාන්ත්‍රනය ඇතුලට තමන්ගෙ හෙන්චයියො දාන්න ඕනෙ කියලද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,111
    851
    113
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ පහත සඳහන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලදී:
    1. මැතිවරණ කොමිසම.
    2. රාජ්‍ය සේවා කොමිසම.
    3. ජාතික පොලිස් කොමිසම.
    4. විගණන සේවා කොමිසම.
    5. මානව හිමිකම් කොමිසම.
    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම.
    7. මූල්‍ය කොමිසම.
    8. සීමා නිර්ණය කොමිසම.

    ස්වාධීන කොමිෂන් සභා පත් කළේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට රජයේ ආයතනවලට සෘජුවම බලපෑම් කළ නොහැකි වන පරිදි නේ .

    එතකොට, මෙයා පැමිණිලි කරන්නේ මෙකි ක්‍රියා පටිපාටිය දෝෂ සහිත බවටද, නැතිනම් ආදාළ නිලධාරීන් ස්වාධීන කොමිෂන් පටිපාටිය අනුගමන නොකරන බවටද?

    ස්වාධීන කොමිෂන් සභා එක පැත්තක් ගන්නේ නැහැනේ. එතකොට, මෙයාට බැරිද ස්වාධීන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න?
     
    Last edited: