ලෙබනන්කාරයගේ දැක්ක දේ කියලා යන්න හිතුනා
අද උදේ වැඩකට උසාවිය පැත්තේ යන්න උනා.. නඩුවකට නෙමෙයි. ලොයර් කෙනෙක් හම්බ වෙන්න. මේ කතාව දැක්කේ එතනදි. විදේශික එක්කෙනෙක් මාන්චු දාලා අරන් යනකොට කැමරාකරපු එකෙකුට ගැහුවා. ඒක් නිසා මට ඌ ගැන පොඩ්ඩක් හොයන්න හිතිලා විපරක් කලා. මිනිහා ලෙබනන්කාරයෙක්. ඇමෙරිකාවට ඔනා කරන "වොන්ටඩ්" ලැයිස්තුවේ ඉන්න එකෙක්ලු. ඇමෙරිකන්තානාපති කාර්යාලය නීතිපතිගෙන් ඉල්ලීමක් කරලා මිනිහව රටින් පිටුවහල් කරන්න කියලා. ඒ ඉල්ලීමට උසාවිය එකගවෙලා මිනිහව රටින් පිටුවහල් කරලා අද. ඒක විඩියො කරපු එකාට අල්ලගෙන ගහන්න ගිහින් තියෙන්නේ ලැජ්ජාවටද? මිනිහගේ මූන වොන්ටඩ් හින්දද දන්නේ නැ. කොහොමත් මේක දැක්කම මට හිතුනේ. අපි නොදන්නවට අපේ ගමන් බිමන් ඇමෙරිකන් ආන්ඩුවේ උන් දන්නවා නේද කියලා. නැත්තම් මිනිහා මෙහේ ආපු බවක් ඇමෙරිකන් ඔත්තුසේවා දැනගත්තේ කොහොමද?

ගෙදට්ට skype call එකක් අරං කියපං අංගොඩට එන හොඳ ඩොක්ට කෙනෙක්ව චැනල් කරන්න දිනයක් වෙලාවක් දාගන්න කියල
ඊට පස්සෙ ලංකාවට ඇවිත් බෙහෙත් අරං පලයං ඔහෙ සල්ලි නැත්තං මලත් බෙහෙත් දෙන්නෑනෙ 
එක්කෙනෙක්ට එහෙම වුනා 