ලෙමන් පෆ් එකෙ සීනී නෑ😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෙමන් පෆ් එකේ සීනී නෑ😅



    8-FB685-A6-44-F2-4922-8983-2-F03-C822-B6-E4.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Ubala thamath owa kanawada bn? kala mariyan. :alien: :alien: :alien:
    මම චොකලට් බිස්කට් බන් කන්නෙ. මෙක ෆෙස්බුක් එකෙ තිබ්බෙ.
    Awlak naha adu tharame hil tika thiyenawanee bn
    😅
    පාරිභෝගික අධිකාරියේ නඩුවක් දාමුද 🤣
    😂
    හිල් ගානත් වැඩි බන් .
    කාලකන්නි ආණ්ඩුව බන්
    සීනී හංගපු හින්දා වෙන්න ඇති.
    සීනි නැතිව ලෙමන්පෆ් කන්නහරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා හන්දා
    😂
    Seeni dana ekata coronalu...
    😅
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හත්..ඉලව්වයි !!

    චන්ඳ්‍රකුමාර එක්ක එකට වැඩ කරන "ඒ ලියන්" නංගිටවත් කියල බලාපල්ල සීනි ඩිංගිත්තක් ගෙන්න ගන්"" !


    චන්ඳ්‍රකුමාර ගේ ලොකු තාත්තා



    චන්ඳ්‍රකුමාර




    චන්ඳ්‍රකුමාර එක්ක එකට වැඩ කරන "ඒ ලියන්" නංගි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Meh thiyanne sagawunu dakshatha. Niyama kawiya 👍

    අඩේ ඕක පරන කවියක් ( සිරිමාවොගෙ කාලෙ, හාල් පොලිම් වලට ගහපු එකක් )

    හාල් නැතුව බත් කන්නන්
    සීනී නැතුව තේ බොන්නන්
    මැතිනි අපේ කියනව නන්
    පිදුරු උනත් අපි කන්නන්

    :yes:

    මට මතක නෑ කොහෙන්ද ගත්තෙ කියල

    එක්කො ජයකොඩි සෙනෙවිරත්නගෙ පොතක
    නැත්නන් අනුර කුමරගෙ කතාවක