ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    Others - Folding phones/Stylus, 4K display, 144hz, 100x Zoom, 960fps, 3d scanning, rotatable camera
    Apple - Dynamic Island
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    i phone user kenek nam yearly phone ganna eka kisima terumak naha. cam arenna wena deyak wenas wenne naha.
    i phone 10 use karana kenkta awurudhu 5-6k battery eka witarak change karan inna eka hodai. 6.7 phones nam parana wadi
    Sirawatama ekama dewal tika. Eka podi feature ekak daanawa un alut kiyala pennana
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කෝ මේකේ pre order දාපු පින්වත්තු. හම්බවුනාද iPhone 14?
    සැප්තැම්බර් 16 නේද එන්න තියෙන්නේ?
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    මොන හරි සුට්ටක් වෙනස් කරලා 14 15 කියල විකුනනවා .. අපේ අවධාන ගොබිලෝ ඒවට අහුවෙනවා
     
    • Like
    Reactions: War Fighter

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mata idea ekk dipalla

    iphone 14 or 13 ganna hoda? price ekath ekka baluwama
    ehema nattan 14 or 13 pro da ( habai 13 pro eka unge ste eke pennane na dan)
    USA
    walin genna ganna try ekk denne
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    mata idea ekk dipalla

    iphone 14 or 13 ganna hoda? price ekath ekka baluwama
    ehema nattan 14 or 13 pro da ( habai 13 pro eka unge ste eke pennane na dan)
    USA
    walin genna ganna try ekk denne
    13 pro max
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කෝ මේකේ pre order දාපු පින්වත්තු. හම්බවුනාද iPhone 14?
    සැප්තැම්බර් 16 නේද එන්න තියෙන්නේ?
    තාම නෑ.. තව සතියක් වගේ යයි..

    මම iphone එකකට ආයෙත් යන්න ප්‍රධාන හේතුව Android Auto.. ජපානේ තවම වාහන වලට Wireless Android Auto නෑ. හැම තිස්සෙම කේබල් ගහන්න ඕන. ඔන්න ඔය හේතුව නිසාම Carsifi adapter එක ගත්තා wireless විදියට AA පාවිච්චි කරන්න. ඒත් වැඩක් නෑ, GPS හිටපුගමන් පිස්සු කෙලිනවා, අනික ෆෝන් එක රත් වෙනවා හිටු කියල, බැටරි බහිනවා ඒ මදිවට... ඒක නිසා Apple car play පාවිච්චි කරන්න හිතා ගත්තා. ජපානේ වාහන වල තියන navi එක ජපන් වලින් නේ තියෙන්නේ, මල පනිනවා වෙලාවකට තැනක් හොයාගන්න ගියාම. ඒකයි gmaps, navitime English පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: subspace

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සංස්කෘතිකව එකගයි. එත් මම කියන්නේ කැමරාව8 හෝ ෆෝන් දියුණු කරනවා නම් ඔයිට වඩා දේවල් තියනවා කරන්න.
    අනික පික්සෙල් ගාන ලොකු උනා කියලා පින්තුරේ පැහැදිලි වත්, කොලිටිය වත් වැඩි වෙන්නේ නෑ. 48mp ආවේ දැනට අවුරුදු 5-8 කට වගේ කලින්.
    එතකොට කලින් එලියට දාපු එකක් අපහු දැම්මා කියලා, දැන් එකම කළා කියලා ඇති ලොකු පලෙකුත් නෑ.
    හැබැයි මේකේ 48 mp එක කොලිටි නම් ඇති. මීට කලින් ඒවා චා නැති නිසා.
    මීට කලින් ඇපල් 11, 12 ආපු වෙලාවෙත් ඕකම උනා. කැමරා 2 3 දානකොට huaweඉ එක කලින් දාලා ඉවරයි....
    අනික cam එක විතරක් නෙවේ.
    Charging speed එක
    ඩිස්ප්ලේ එකේ දැන් colours 1 බිලියන්.
    ඒවගේ දේවල් උනත් මන් කියන දෙට ඇඩ් වෙනවා.
    Under ඩිස්ප්ලේ cam
    තව flodable ෆෝන්. මේවා ඉතින් අදාල සමාගමේ icon
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    308542774_652660346222100_5144888019296599726_n.jpg