උබ මේ ජපානෙන් ඕඩර් එකක් දාලා..... සතුටුයි... සතුටුයි..........Pro Max ekakata damma pre-order ekak
අපිට මෙහෙ ඕඩර් කරන්න වෙන්නේ සුනිල් ට්‍රේඩර්ස් එකෙන් ඇපල් කිලෝ එකක්. එක ගෙඩියක් 500 පනිනවා. හොද කොලිටි... දුකයි... දුකයි... දුකායි.................
හෙට අනිද්දා ද ඇපල් කිලෝවක් ගන්න ලීස් එකක් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ
Last edited:
