ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pro Max ekakata damma pre-order ekak
    උබ මේ ජපානෙන් ඕඩර් එකක් දාලා..... සතුටුයි... සතුටුයි..........
    අපිට මෙහෙ ඕඩර් කරන්න වෙන්නේ සුනිල් ට්‍රේඩර්ස් එකෙන් ඇපල් කිලෝ එකක්. එක ගෙඩියක් 500 පනිනවා. හොද කොලිටි... දුකයි... දුකයි... දුකායි.................

    හෙට අනිද්දා ද ඇපල් කිලෝවක් ගන්න ලීස් එකක් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    උබ මේ ජපානෙන් ඕඩර් එකක් දාලා..... සතුටුයි... සතුටුයි..........
    අපිට මෙහෙ ඕඩර් කරන්න වෙන්නේ සුනිල් ට්‍රේඩර්ස් එකෙන් ඇපල් කිලෝ එකක්. එක ගෙඩියක් 500 පනිනවා. හොද කොලිටි... දුකයි... දුකයි... දුකායි.................
    50%ක් ඔෆිස් එකෙන් බන්.. අනිත් 50% මාස 36කින් පොලී නැතුව ගෙවන්න... :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    50%ක් ඔෆිස් එකෙන් බන්.. අනිත් 50% මාස 36කින් පොලී නැතුව ගෙවන්න... :D
    ඔහෙ දැන් 13 ප්‍රෝ 128 එක කීයද මචන්. 14 එක ගත්තෙ කීයද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    50%ක් ඔෆිස් එකෙන් බන්.. අනිත් 50% මාස 36කින් පොලී නැතුව ගෙවන්න... :D
    එහෙමත් පුළුවන් ඇති. දොකොමෝ එහෙම නම් ප්ලෑනුත් තියනවා නේ. මාසේ ගානේ ගෙවන්න. ෆෝන් බිල අනුව ෆෝන් එක ෆ්‍රී වෙන. ඉන්ෂුවරන්ස්. නැතත් කොළ 13-14 අවුරුදු 3 කට සැරයක් යටකරන්න ගේමක් නෑ නේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    13 ප්‍රෝ එක වෙබ්සයිට් එකෙන් අයින් කරලා බන්. 14 PRO MAX 512GB එක යෙන් 210,000
    එලියෙ ගනන් පොඩ්ඩක් බලලා කියපන්කො මචන් කරදරයක් නැත්නම්, 13 එකට ඔෆර්ස් සෙට් වෙන්නෙ නැද්ද ඔහෙ?
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එහෙමත් පුළුවන් ඇති. දොකොමෝ එහෙම නම් ප්ලෑනුත් තියනවා නේ. මාසේ ගානේ ගෙවන්න. ෆෝන් බිල අනුව ෆෝන් එක ෆ්‍රී වෙන. ඉන්ෂුවරන්ස්. නැතත් කොළ 13-14 අවුරුදු 3 කට සැරයක් යටකරන්න ගේමක් නෑ නේ.
    එහෙම ගන්න එක පාඩුයි බන්.. ඇපල් එකෙනුත් ගන්න පුලුවන් 36months interest free

    එලියෙ ගනන් පොඩ්ඩක් බලලා කියපන්කො මචන් කරදරයක් නැත්නම්, 13 එකට ඔෆර්ස් සෙට් වෙන්නෙ නැද්ද ඔහෙ?
    පාවිච්චි කරපු ඒවා නම් ගණන් අඩුවට ඇති. තව ටික දවසක් ඉන්න. 13 ඉඳල 14ට මාරු වෙන උන් විකුණයි..
    ------ Post added on Sep 8, 2022 at 10:36 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පාවිච්චි කරපු ඒවා නම් ගණන් අඩුවට ඇති. තව ටික දවසක් ඉන්න. 13 ඉඳල 14ට මාරු වෙන උන් විකුණයි..
    ------ Post added on Sep 8, 2022 at 10:36 AM
    ඔහෙනම් ශොප්ස් වල උනුත් අඩුවට දෙයි නේද බන් brandnew
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔහෙනම් ශොප්ස් වල උනුත් අඩුවට දෙයි නේද බන් brandnew
    shops වල display එකට තියපු ඒවා හොයාගන්න පුළුවන් . ඒවා හොඳයි.. charge එකට ගහල තියන ඒවා නෙවෙයි, showcase කරලා තියන ඒවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    shops වල display එකට තියපු ඒවා හොයාගන්න පුළුවන් . ඒවා හොඳයි.. charge එකට ගහල තියන ඒවා නෙවෙයි, showcase කරලා තියන ඒවා
    ෆ්‍රී වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලලා මැසේජ් එකක් දාන්න පුලුවන්ද
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    48mp Main camera එකක් ඇයි iphone 14 pro වල එව්වෙ.දැන් 12Mp මදිද.mega pixel වැඩක් නෑ කිව්වා නේද.. ? (8K නෑ)
    Applela pixel binding pawichchi kare nane mechchara kal..ekai 12 MP pawichchi kare
    Wide angle shots wala light bahiddiyi Optical zoom ekai sawuththui pixel binding nathuwa
    E nisa wenna one me sare 48MP deela thiyenne...anith cam normal 12MP yanawa kalin wage sharp shots ganna
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,836
    113
    tracing Geo-location.. ... ...
    තව වෙන මොනාද බං ඔය තියෙන්නේ අැති තරම් දීලා මේ පාර.බැටරි ලයිෆ් ඵකත් පට්ටලු...❤️❤️

    gimmick thiyana ewage athal eka tika dawasak yaddi iwarai ban. Danata use karana eke mokuth adupaduwakuth nane. Aduma design eka wath wenas una nam maru. Battery life nam danatath mata athi.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mage gawa thibba lumia 1020 ekak.... with 48MP camera with OIS awurudu 7 kata witha kalin mathaka widiyata
    එතකොට ඇපල් 8mp 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මගේ ගාව 950xl එකක් තියෙනවා.
    ඒක එක්ක බලනකොට 🤣🤣🤣🤣🤣
    නොකියා මේ වෙද්දී ඒ කාලේ විදිහට තිබුණා නන් smart ෆෝන් හෙනට වෙනස් වෙන්න තිබුණා.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider