ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;15278253 said:
    කතන්දර :)
    ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා :rofl:

    ඇත්ත වෙන්නැති බං.. ඒ මනුස්සය හෙන වයසක එක්කෙනෙක්....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
    ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....

    දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......

    එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?
     

    kingdewi

    Well-known member
  • පැටියා;15278189 said:
    Good Post bro :D

    අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!

    වටිනව ඇහ්..................:)

    තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
    කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............


    :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    *අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
    *බර 50kg වලට අඩු අය
    *රෝගයකින් පෙලෙන අය
    *බෙහෙත් පාවෙච්චි කරන අය
    *පැය හයක් වත් නින්දක් නොලැබූ අය
    *නිරාහාරව සිටින අය
    *ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
    *තුවාල සහ සමේ ආසාදන ඇති අය
    *හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
    *ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
    *Sexual workers ලා
    *තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්

    ...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ :rofl::rofl:

    :lol::lol:

    ඕක හොයන්නෙ කොහොමද බං...?
     

    kingdewi

    Well-known member
  • එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?

    *ඒඩ්ස්
    *හෙපටයිටිස් B ,C
    *සමාජ රෝග (VDRL)
    *මැලේරියා
    *රුධිර ඝණය
    සඳහා පරික්ෂා කරනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?
    පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....
    ඒව චෙක් කරල තමා ෆ්‍රීස් වෙන්නේ......
    නුසුදුසු ලේ අහක දානවා......(ඩ්‍රැනියුලලා එනව බං පෝලිමේ ඒව ගන්න...පව් අසරණයෝ:oo:)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kauru ari kiyanwada????????????


    machan class ekaka wage (institue ekaka wage)blood donate karanawanam awama ganak thiyenwada machan..donate karanna ona..................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    *අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
    *බර 50kg වලට අඩු අය
    *රෝගයකින් පෙලෙන අය
    *බෙහෙත් පාවෙච්චි කරන අය
    *පැය හයක් වත් නින්දක් නොලැබූ අය
    *නිරාහාරව සිටින අය
    *ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
    *තුවාල සහ සමේ ආසාදන ඇති අය
    *හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
    *ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
    *Sexual workers ලා
    *තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්

    ...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ :rofl::rofl:

    11.gif
     

    kingdewi

    Well-known member
  • :lol::lol:

    ඕක හොයන්නෙ කොහොමද බං...?

    ඒකට තමයි මචන් ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ පුරවන්න .එතෙන්දි තමන් අවංක වෙන්න වෙනවා
    අනික හැමෝම කවුන්සලින් කරලා තමයි ගන්නේ .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    *ඒඩ්ස්
    *හෙපටයිටිස් B ,C
    *සමාජ රෝග (VDRL)
    *මැලේරියා
    *රුධිර ඝණය
    සඳහා පරික්ෂා කරනවා

    පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....
    ඒව චෙක් කරල තමා ෆ්‍රීස් වෙන්නේ......
    නුසුදුසු ලේ අහක දානවා......(ඩ්‍රැනියුලලා එනව බං පෝලිමේ ඒව ගන්න...පව් අසරණයෝ:oo:)

    ලේසි නෑ වැඩේ... සේහෙන වියදමක් යනව ඇතිනේ... ?


    මොන ඩ්‍රැකියුලලද බං...? :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ඩ්‍රැකියුලලද බං...? :oo:
    ඉන්නව නේ.............
    දැන් ලේ බොන්න මිනිස්සු හොයන්න බෑ කියල ඇවිල්ල අරගෙන යනවා......
    පිශාචයො සහ වේතාලයෝ විශේෂයෙන් ම......
    යුද්ධෙ ඉවර වුනායින් පස්සෙ වැඩියි බං............:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකට තමයි මචන් ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ පුරවන්න .එතෙන්දි තමන් අවංක වෙන්න වෙනවා
    අනික හැමෝම කවුන්සලින් කරලා තමයි ගන්නේ .

    ඒක නම් වෙනවා අඩුයිනේ... :rolleyes:

    ඒත් එහෙම වෙන එකෙන් මොකද්ද තියෙන අවුල .?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්නව නේ.............
    දැන් ලේ බොන්න මිනිස්සු හොයන්න බෑ කියල ඇවිල්ල අරගෙන යනවා......
    පිශාචයො සහ වේතාලයෝ විශේෂයෙන් ම......
    යුද්ධෙ ඉවර වුනායින් පස්සෙ වැඩියි බං............:(

    මේ උඹ සිරාවටද කියන්නෙ..? මට මෝල් වගේ... :baffled:
     

    kingdewi

    Well-known member
  • අඩෝ කලන්තෙත් දානවද ? :nerd:

    කලාතුරකින් කෙනෙකුට පොඩි කලන්තේ ගතියක් එන්න පුළුවන් \

    මට ප්‍රශ්නයක් තියෙනවා....

    ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?

    ඩොක්ටර් කාමලිකට ඒඩ්ස් හැදුනේ මම අහල තියෙන විදියට ඉන්දියාවේ දී දුන්න ලේ එකකින්
    පැටියා;15278253 said:
    කතන්දර :)
    ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා :rofl:

    නෑ මචන් , වන්දනීය ඩොක්ටර් කෙනෙක්