යකෝ අපේ ඇස් පාදපු මනුස්සයට ඔහොම කියන්න එපා.......පැටියා;15278253 said:කතන්දර
ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා![]()

යකෝ අපේ ඇස් පාදපු මනුස්සයට ඔහොම කියන්න එපා.......පැටියා;15278253 said:කතන්දර
ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා![]()

පැටියා;15278253 said:කතන්දර
ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා![]()
ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....
දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......
පැටියා;15278189 said:Good Post bro![]()
අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!
වටිනව ඇහ්..................
තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............
bump![]()

යකෝ අපේ ඇස් පාදපු මනුස්සයට ඔහොම කියන්න එපා.......![]()
ඇත්ත වෙන්නැති බං.. ඒ මනුස්සය හෙන වයසක එක්කෙනෙක්....


*අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
*බර 50kg වලට අඩු අය
*රෝගයකින් පෙලෙන අය
*බෙහෙත් පාවෙච්චි කරන අය
*පැය හයක් වත් නින්දක් නොලැබූ අය
*නිරාහාරව සිටින අය
*ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
*තුවාල සහ සමේ ආසාදන ඇති අය
*හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
*ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
*Sexual workers ලා
*තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්
...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ![]()


එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?
පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....එතකොට ඔය අරගෙන පැකට් කරන ලේ වලින් සාම්පල් ආපහු අරන් ඔක්කොම ටෙස්ට් ටික කරනවද ?
)*අවුරුදු 18 ට අඩු 55 ට වැඩි අය
*බර 50kg වලට අඩු අය
*රෝගයකින් පෙලෙන අය
*බෙහෙත් පාවෙච්චි කරන අය
*පැය හයක් වත් නින්දක් නොලැබූ අය
*නිරාහාරව සිටින අය
*ලේ දීමෙන් පසු පසු බර වැඩ , වාහන එළවීම කරන අය
*තුවාල සහ සමේ ආසාදන ඇති අය
*හෙපටයිටිස් ,කහ උන සැදී ඇති අය
*ලිංගික ඇසුර සහකරු සහකාරිය ට සිමා නොවූ අය
*Sexual workers ලා
*තම සහකරු සහකාරිය ලිංගාශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්
...හපෝ තව ත්‍රෙඩ් එකක් දාන එක හොඳයි වගේ![]()
ඕක හොයන්නෙ කොහොමද බං...?
අවමය පයින්ට් 50ක් මචං මට මතක විදියට..........kauru ari kiyanwada????????????
machan class ekaka wage (institue ekaka wage)blood donate karanawanam awama ganak thiyenwada machan..donate karanna ona..................
*ඒඩ්ස්
*හෙපටයිටිස් B ,C
*සමාජ රෝග (VDRL)
*මැලේරියා
*රුධිර ඝණය
සඳහා පරික්ෂා කරනවා
පැකට් වෙන්න කලින් ම සාම්පල් වෙනවා....
ඒව චෙක් කරල තමා ෆ්‍රීස් වෙන්නේ......
නුසුදුසු ලේ අහක දානවා......(ඩ්‍රැනියුලලා එනව බං පෝලිමේ ඒව ගන්න...පව් අසරණයෝ)

kauru ari kiyanwada????????????
machan class ekaka wage (institue ekaka wage)blood donate karanawanam awama ganak thiyenwada machan..donate karanna ona..................

ලේසි නෑ වැඩේ... සේහෙන වියදමක් යනව ඇතිනේ... ?
මොන ඩ්රැකියුලලද බං...?![]()
අවම පනහක් වත් ඕන මචන්![]()
අවමය පයින්ට් 50ක් මචං මට මතක විදියට..........



ඉන්නව නේ.............මොන ඩ්රැකියුලලද බං...?![]()

ඒකට තමයි මචන් ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ පුරවන්න .එතෙන්දි තමන් අවංක වෙන්න වෙනවා
අනික හැමෝම කවුන්සලින් කරලා තමයි ගන්නේ .

ඉන්නව නේ.............
දැන් ලේ බොන්න මිනිස්සු හොයන්න බෑ කියල ඇවිල්ල අරගෙන යනවා......
පිශාචයො සහ වේතාලයෝ විශේෂයෙන් ම......
යුද්ධෙ ඉවර වුනායින් පස්සෙ වැඩියි බං............![]()

අඩෝ කලන්තෙත් දානවද ?![]()
මට ප්‍රශ්නයක් තියෙනවා....
ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?
පැටියා;15278253 said:කතන්දර
ඇත්ත සිද්දිය දන්නෙ කාමලිකාම තමා![]()