ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු වියදමක් දරනවා මචන් ..

    මේවා ගැන ආන්ඩුව මිනිස්සුන්ව තව දැනුවත් කරන්න ඕනේ... උඹ හරි මෙහෙම ක්අරන එක ලොකු දෙයක්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් වෙනවා අඩුයිනේ... :rolleyes:

    ඒත් එහෙම වෙන එකෙන් මොකද්ද තියෙන අවුල .?
    අයුල....
    චෙක් කරනවා...
    + වෙනවා....
    ලේ එක විසි කරනවා............
    ඇගටත් නෑ -අපටත් නෑ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලාතුරකින් කෙනෙකුට පොඩි කලන්තේ ගතියක් එන්න පුළුවන් \

    ඩොක්ටර් කාමලිකට ඒඩ්ස් හැදුනේ මම අහල තියෙන විදියට ඉන්දියාවේ දී දුන්න ලේ එකකින්

    නෑ මචන් , වන්දනීය ඩොක්ටර් කෙනෙක්

    :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයුල....
    චෙක් කරනවා...
    + වෙනවා....
    ලේ එක විසි කරනවා............
    ඇගටත් නෑ -අපටත් නෑ.......

    + වෙනවා කිව්වෙ...? මොකක්වත් ලෙඩක් නැත්නම් කොහොමද ඒක හොයාගන්නේ..? අපි හිතමු සබ්ජෙක්ට් ඩයල් එකක් ඉන්නවා (බඩු කාරයෙක්) ... හැබැයි ඌට කිසිම ලෙඩක් නෑ... ෆුල් ක්ළීන්... එහෙම එකෙක්ගෙ ලේ අරන් හොයන්න බැහැනේ ඌ ස්බ්ජෙක්ට් පොරක් කියලා... ? මට පැහැදිලි නැත... :rolleyes:
     
    kingdewi

    Well-known member
  • ඒක නම් වෙනවා අඩුයිනේ... :rolleyes:

    ඒත් එහෙම වෙන එකෙන් මොකද්ද තියෙන අවුල .?

    අයුල....
    චෙක් කරනවා...
    + වෙනවා....
    ලේ එක විසි කරනවා............
    ඇගටත් නෑ -අපටත් නෑ.......
    අවුල තමයි ඒඩ්ස් වගේ රෝග තියෙන්න අවදානම වැඩි වීම
    විශේෂයෙන්ම දැනට ලෝකයේ පාවෙච්චිවන නිවැරදිම ඒඩ්ස් සඳහා කරන පරීක්ෂණය වන එලයිසා ටෙස්ට් එක තමයි දැනට ලේ බැංකුවෙන් කරන්නේ \
    එත් එලයිසා වලට අහුවෙන්නේ ඒඩ්ස් වෛරසය ශරිරගතවෙලා මාසයක් ගියාට පස්සේ විතරයි \
    ඉතින් හිතපන් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    + වෙනවා කිව්වෙ...? මොකක්වත් ලෙඩක් නැත්නම් කොහොමද ඒක හොයාගන්නේ..? අපි හිතමු සබ්ජෙක්ට් ඩයල් එකක් ඉන්නවා (බඩු කාරයෙක්) ... හැබැයි ඌට කිසිම ලෙඩක් නෑ... ෆුල් ක්ළීන්... එහෙම එකෙක්ගෙ ලේ අරන් හොයන්න බැහැනේ ඌ ස්බ්ජෙක්ට් පොරක් කියලා... ? මට පැහැදිලි නැත... :rolleyes:
    නෑ.....
    සාම්පල් චෙක් කරනවා.....
    අර කිං කිව්ව ඒව - නම්, ඕකේ..........
    කොච්චර සබ්ජෙක්ට් කාරය වුනත් අවුලක් නෑ.............

    ලේ අරං සබ්ජෙක්ට් හෝ නෝ සබ්ජෙක්ට් පොරවල් හොයන්න බෑ බං.....
    අර කොන්දේසි තියෙන්නේ එහෙම වුණාම + වෙන්න චාන්ස් එක වැඩියි.
    එකනොට අර බ්ලඩ් බෑග් එක අපරාදෙ...ඒ නිසා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිං...
    ඔය එච්අයිවී කේස් එක නිසා දැන් රිලීස් කරන්න කලිනුත් සාපල් චෙක් කරනව ද බං.....
    වෙස්ටර්න් බ්ලොට් හරි එලයිසා හරි?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුල තමයි ඒඩ්ස් වගේ රෝග තියෙන්න අවදානම වැඩි වීම
    විශේෂයෙන්ම දැනට ලෝකයේ පාවෙච්චිවන නිවැරදිම ඒඩ්ස් සඳහා කරන පරීක්ෂණය වන එලයිසා ටෙස්ට් එක තමයි දැනට ලේ බැංකුවෙන් කරන්නේ \
    එත් එලයිසා වලට අහුවෙන්නේ ඒඩ්ස් වෛරසය ශරිරගතවෙලා මාසයක් ගියාට පස්සේ විතරයි \
    ඉතින් හිතපන් :dull:

    ආ.. එල.... එල... පැහැදිලියි... ස්තූතියි... :)
     
    kingdewi

    Well-known member
  • කිං...
    ඔය එච්අයිවී කේස් එක නිසා දැන් රිලීස් කරන්න කලිනුත් සාපල් චෙක් කරනව ද බං.....
    වෙස්ටර්න් බ්ලොට් හරි එලයිසා හරි?

    රිලීස් කරන්න කලින් ඔය පහටම චෙක් කරනවා අයියා .නෙගටිවූ උනොත් තමයි grouping කරන්නේ
    Elisa --1st +ve.....> western blot
     
    :):cool: