100% ක්ම සර්තක වෙන්නෙ නැ සෙවකයන්ගෙ නොසැලකිල්ලත් බලපානවාමචන් බ්ලඩ් බෑන්ක් එකේ කරන සියලුම දේවල් නිසි අධීක්ෂණයකින් වෙනවා .
එහෙම නොවුනනම් දකුණු ආසියාවේ හොඳම ලේ දීමේ සේවය වෙන්න අපිට ලැබෙන්නේ නෑ
සහ අවුරුදු පතා WHO එකෙන් කරන කොලිටි කන්ට්‍රෝල් එකට ලංකාවේ හැම ලේ බැංකුවක්ම මුහුණ දෙනවා .

අඩෝ කලන්තෙත් දානවද ?![]()
ඉස්කෝලේ යන කාලේ ලේ දෙන්න ගිහින් ජබුක් උනා කියහන්කෝ මමත්......
ලේ දැක්කහම කලන්තෙයි බං මට........ 
Good post machan!



හයියෝ කහවනු......... කිරියේ ලොකුම ලොක්කා වෙලත් මේ මනුස්සයා තාම ත්‍රෙඩ් එකයි පොස්ට් එකයි පටලවාගන්නවනේ........![]()
ඈඩ්මින් ලො.කො. ලිදේ...... 
එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....
(කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)


අපේ කොසා මාමාට කවුරුවත් කතා කරේ නැතිද........?
මේ දැනුත් කතා කරා..... 
එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....
(කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)



වැදගත් මචන් සමහර වෙලාවට මමත් කැමතියි මේ වැඩේ අපේ ගම් පැත්තෙත් කරන්න...

දුක හිතෙන කතාවක් මචන්100% ක්ම සර්තක වෙන්නෙ නැ සෙවකයන්ගෙ නොසැලකිල්ලත් බලපානවා![]()
අපෙ අයියා කෙනෙක් නැති උනා ඔපරේශන් එකකදි හෙපටයිටිස් හැදුන කෙනෙක්ගෙ ලේ දිලා![]()
මම දන්නවා ලේ විතරක් නෙමෙයි අපෙ රටෙද කොහෙද වැඩිම අවයව එහෙම දන්දන්නෙත්,පිලිගන්වා වෙනදට වඩා මේ දෙවල් ටිකක් පිලිවෙලයි කියලා



ඒ කාලේ ඉඳන්ම ජබුක් නේ මෙයාඉස්කෝලේ යන කාලේ ලේ දෙන්න ගිහින් ජබුක් උනා කියහන්කෝ මමත්......
ලේ දැක්කහම කලන්තෙයි බං මට........
![]()

ස්තුතියි ලොක්කාGood post machan!


bump

thanx +9

ස්තුතියිsuper infor bro... thanks
moko narakaගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්...
නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ?![]()


ithin me inne ona tharanඅදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!
වටිනව ඇහ්..................
තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............


අර ලේ බින්දුවක් වතුර වීදුරුවකට දාලා බලන්නේ ඒක නේද........?![]()

ඉස්සර පාවෙච්චි කලේ ඔය ක්‍රමේ තමයි .දැන් පාවෙච්චි කරන්නේ මෙන්න මේ කලර් ස්කෙල් එක .
මේ පින්තුරේ විදියට විශේෂිත බ්ලොටින් පේපර් එකකට ඇඟිල්ල විදලා ලේ බින්දුවක් අරන් ,එකේ කලර් එක මැච් කරනවා
![]()
