ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වැදගත් මචන් සමහර වෙලාවට මමත් කැමතියි මේ වැඩේ අපේ ගම් පැත්තෙත් කරන්න...
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් බ්ලඩ් බෑන්ක් එකේ කරන සියලුම දේවල් නිසි අධීක්ෂණයකින් වෙනවා .
එහෙම නොවුනනම් දකුණු ආසියාවේ හොඳම ලේ දීමේ සේවය වෙන්න අපිට ලැබෙන්නේ නෑ:)
සහ අවුරුදු පතා WHO එකෙන් කරන කොලිටි කන්ට්‍රෝල් එකට ලංකාවේ හැම ලේ බැංකුවක්ම මුහුණ දෙනවා .
100% ක්ම සර්තක වෙන්නෙ නැ සෙවකයන්ගෙ නොසැලකිල්ලත් බලපානවා:oo:
අපෙ අයියා කෙනෙක් නැති උනා ඔපරේශන් එකකදි හෙපටයිටිස් හැදුන කෙනෙක්ගෙ ලේ දිලා :dull:
මම දන්නවා ලේ විතරක් නෙමෙයි අපෙ රටෙද කොහෙද වැඩිම අවයව එහෙම දන්දන්නෙත්,පිලිගන්වා වෙනදට වඩා මේ දෙවල් ටිකක් පිලිවෙලයි කියලා:)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හයියෝ කහවනු......... කිරියේ ලොකුම ලොක්කා වෙලත් මේ මනුස්සයා තාම ත්‍රෙඩ් එකයි පොස්ට් එකයි පටලවාගන්නවනේ........ :eek::baffled::oo:

    :lol: ඈඩ්මින් ලො.කො. ලිදේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....:lol::lol::lol:

    (කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)

    :rofl::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක ඉතිං අරකේ පොට ගිහින් තියෙන හැටියට තමාලු........ එකම එකකට දැම්මම එක විදියටනේ පොට කැපෙන්නේ...... එක එක එව්වට දැම්මම එක එක විදියට පොට කැපෙන්නේ...... අන්න ඒක අනුව තමා තිරනය වෙන්නේ.....:lol::lol::lol:

    (කුණුහරුප කෙලලා කියලා හිතාගෙන පොඩි පැටවූ දැන් තම තමන්ගේ වලිග පාගා නොගනු ඇතැයි සිතමි......)
    පිස්සුද කිසිම කුනුහරපයක් මෙතන නෑහෑ,,කියන්න තියෙන ඔක්කොම කුනුහරප ටික විය0ගාර්තයෙන් ඔක්කොම ටික අතඇරලා ඉවරයි ලස්සනට:lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • වැදගත් මචන් සමහර වෙලාවට මමත් කැමතියි මේ වැඩේ අපේ ගම් පැත්තෙත් කරන්න...

    බොහොම වටින පින්කමක් මචන් .උදවුවක් ඕන උනොත් අපි රෙඩි :)
    100% ක්ම සර්තක වෙන්නෙ නැ සෙවකයන්ගෙ නොසැලකිල්ලත් බලපානවා:oo:
    අපෙ අයියා කෙනෙක් නැති උනා ඔපරේශන් එකකදි හෙපටයිටිස් හැදුන කෙනෙක්ගෙ ලේ දිලා :dull:
    මම දන්නවා ලේ විතරක් නෙමෙයි අපෙ රටෙද කොහෙද වැඩිම අවයව එහෙම දන්දන්නෙත්,පිලිගන්වා වෙනදට වඩා මේ දෙවල් ටිකක් පිලිවෙලයි කියලා:)
    දුක හිතෙන කතාවක් මචන් :(
    ඔයා කියන දේ වෙන්න බැරිකමක් නෑ.රිපෝට්ස් වරද්දල දුන්නොත් .හැබැයි ජාති ජාතිත් සහ ගහන අපරාධයක් :growl::growl:
    :dull: ඉස්කෝලේ යන කාලේ ලේ දෙන්න ගිහින් ජබුක් උනා කියහන්කෝ මමත්...... :baffled: ලේ දැක්කහම කලන්තෙයි බං මට........ :(
    ඒ කාලේ ඉඳන්ම ජබුක් නේ මෙයා :lol:
    Good post machan!
    ස්තුතියි ලොක්කා :)
    :)
    :)
    :)
    super infor bro... thanks
    ස්තුතියි
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්... :yes:

    නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ? :rolleyes:
    moko naraka :):)

    අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!

    වටිනව ඇහ්..................:)

    තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
    කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............
    ithin me inne ona tharan :):)
     
    kingdewi

    Well-known member
  • අර ලේ බින්දුවක් වතුර වීදුරුවකට දාලා බලන්නේ ඒක නේද........? :eek:

    ඉස්සර පාවෙච්චි කලේ ඔය ක්‍රමේ තමයි .දැන් පාවෙච්චි කරන්නේ මෙන්න මේ කලර් ස්කෙල් එක .
    මේ පින්තුරේ විදියට විශේෂිත බ්ලොටින් පේපර් එකකට ඇඟිල්ල විදලා ලේ බින්දුවක් අරන් ,එකේ කලර් එක මැච් කරනවා :)
    6.jpg

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඉස්සර පාවෙච්චි කලේ ඔය ක්‍රමේ තමයි .දැන් පාවෙච්චි කරන්නේ මෙන්න මේ කලර් ස්කෙල් එක .
    මේ පින්තුරේ විදියට විශේෂිත බ්ලොටින් පේපර් එකකට ඇඟිල්ල විදලා ලේ බින්දුවක් අරන් ,එකේ කලර් එක මැච් කරනවා :)
    6.jpg

    අපේ campus එකේ ලේ දුන්න දවසෙත් මෙහෙම check කරලා බැලුව මතකය් මට නම් ලේ දෙන්න බැරි දවසේ බෙහෙත් නිසා :(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොහොමයත් දෙනා නොදන්නා කාරණයක්.. හුඟක් දෙනා ලේ දීලා තිබුනට මේ වගේ දෙයක් සංවිධානය කරගන්න හරියටම දන්නෙ නෑ.. වටිනා ත්‍රෙඩයක්! මේ වගේ දෙයක් සංවිධානය කිරීමට මඟ පෙන්වීමත් උතුම් සත් ක්‍රියාවක්
    11.gif
    +