ආයෙ උඩින් තිබ්බ. හොඳ වෙලාවට පාපිස්සක් බිම තියල තිබුණෙ ඊයෙ වැටිච්ච එකානං හොඳට ඇස් ඇරල හීලයි, පැනල දුවන්නෑ අදත් දවල්ට වැටෙයි කියල බිම ලෑස්ති කරල තියෙන්නෙ :P