ලේනව ආයෙ වැටුණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,408
    113
    ආයෙ උඩින් තිබ්බ.
    හොඳ වෙලාවට පාපිස්සක් බිම තියල තිබුණෙ
    ඊයෙ වැටිච්ච එකානං හොඳට ඇස් ඇරල
    හීලයි, පැනල දුවන්නෑ
    අදත් දවල්ට වැටෙයි කියල බිම ලෑස්ති කරල තියෙන්නෙ :P
     
    • Sad
    Reactions: D_Mad