ලේන් පැටව්

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම නම් උන්ව ඔච්චර චුටි කාලේ ඉදල ලොකු කරලා නෑ මචෝ.
    මම කරන්නෙ උන් වැටුනහම කුඩුව ලගට කරල තියෙන එක විතරයි.
    අහල තියෙන විදිහටම්නම් සති 2-3ක් වත් යනව අඑති බන් ඇස් අරින්න.

    ලේන්නුන්ට කඩෙන් ගන්න පලතුරු දෙන්න එපා මචන් .... ගහකින් වැටිච්ච දීපන් අපි දුන්න අඹ කාලා සමහර උන් මැරැණ... :no:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ලේන්නුන්ට කඩෙන් ගන්න පලතුරු දෙන්න එපා මචන් .... ගහකින් වැටිච්ච දීපන් අපි දුන්න අඹ කාලා සමහර උන් මැරැණ... :no:

    ඔව් නේද.. :yes: වස විස ඕවයෙ තියෙන්නෙ..
    රෙප් 7+
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් නේද.. :yes: වස විස ඕවයෙ තියෙන්නෙ..
    රෙප් 7+

    mama nam as ariyata passe godak ma dunne green apple, red apple.. papol, seeni kehel, pera, alipera wage ewa thama.. solid kema walata purudu karanna mul kale amarui.. passe bath, pan, biscuit unath kanawa..

    mama anchor pedia pro syringe eken ma hodata pewwe hethu keepayak nisa..

    1. lenunge kiri walata samana karanna kiri kohewath na man danna widihata. puson ge kiri witarai hariyanne. Kitten milk replacement mama lankawe hematenama wage beluwa.. eth hambune na mata. (Meyala dena one deyak boi badaginnata api wathura hari bonawa wage. eth awla tiyenne kiri walin sathata lebenna tiyena poshana guna nolebena eka. normal kiri walata wada laminta dena ewage poshpadartha wedi nisa thama ehema kare man. meeta kalin mama Ensure kiri eka try kara eth eyala kemati na bonna. apitath bonna ba eka. posha padhartha nolebee yamen meyalata passe kaleka awl wenna puluwan, gas nagina eka wage ewa. kakul atha paya hodata hedenna one dewal nolebunoth. me nisa mama use kare.)

    2. normal milk walata wada meyala kemati una. godak biwwa beranna beri tharam.. eth 2ml wage punchi kale dunne nethnam overfeed karahamath kiri dirawanne na.. kakka yanne diyata.

    oya wage hethu tibba..

    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මුං දෙන්න හරියට ඇස් පේන උං වගේ ඔලුව උස්සල හොඳට බලනව.. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113

    mama nam as ariyata passe godak ma dunne green apple, red apple.. papol, seeni kehel, pera, alipera wage ewa thama.. solid kema walata purudu karanna mul kale amarui.. passe bath, pan, biscuit unath kanawa..

    mama anchor pedia pro syringe eken ma hodata pewwe hethu keepayak nisa..

    ඔන්න මතක් වෙලා රෙප් දුන්න 7+ ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    eth 2ml wage punchi kale dunne nethnam overfeed karahamath kiri dirawanne na.. kakka yanne diyata.

    :confused:

    වැඩියෙන් දෙන්ඩත් හොඳ නෑ.. බඩ පිරෙන්ඩ නොදී ඉඳල හරියන්නෙත් නෑ.. එහෙමද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :confused:

    වැඩියෙන් දෙන්ඩත් හොඳ නෑ.. බඩ පිරෙන්ඩ නොදී ඉඳල හරියන්නෙත් නෑ.. එහෙමද ?

    overfeed karanna hoda na thama.. mama nam es arinakan wage 1.5ml , 2ml wage dunna itapasse idan 3,4 wage dunne.. peretakamata bada kotta gediya wenakn bonawa thama.. eth ehema denna hoda na.. bara anuwa denna one..

    HTML:
    http://www.squirrel-rehab.org/rehabinfo/infantfeeding.html

    mama 2008 wage lenu hadana kale
    HTML:
    http://www.thesquirrelboard.com/
    eke lankawe kollek lenu hadapu story ekak kiyewwa.. ekath maru pora story eka.. a lenage nama dala tibbe sparky kiyala.. a hadapu kolla gena aye wistarayak wath hoyaganna beri una..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඇයි මචං උඹ සීනි කෙහෙල් කියලම කියන්නෙ.. ඇඹුල් කෙසෙල් එහෙම හොඳ නැද්ද ?
    ලේන් පැටව් දෙන්නම ඉරිද උදේ එක ඇහැ එක ඇහැ ඇරල තිබුණ. තාම නං කන්ඩ මොකුත් දෙන්ඩ පටන් ගත්තෙ නෑ.. අද බදාද
     
    • Like
    Reactions: wdisankalpa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි මචං උඹ සීනි කෙහෙල් කියලම කියන්නෙ.. ඇඹුල් කෙසෙල් එහෙම හොඳ නැද්ද ?
    ලේන් පැටව් දෙන්නම ඉරිද උදේ එක ඇහැ එක ඇහැ ඇරල තිබුණ. තාම නං කන්ඩ මොකුත් දෙන්ඩ පටන් ගත්තෙ නෑ.. අද බදාද

    eyala kanna asa ewa thama dunne ithin anith scene eka ape gedara inna balla Pomeranian ekkenek.. eyata dawas deka 3 kata seeni kehel averiyak witara one kanna.. ethakota godak gena nisa meyalath ewa kewa.. eth apple thama godak ma kewe.. as eralath mama nam masayak withara loku wenakan ma kiri dunna.. kamare awidinna ehema patan gattata passe thama loku kema jathi dunne..
     
    • Like
    Reactions: wdisankalpa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mama issara re peya deken dekata negitta ban.. peyak hera peyak wage nidagatte.. eth. lebunu sathuta thawama tiyenawa..

    :love: එල නේ. අඩේ මෙච්චර පුරුදු වෙලා ආපහු යවනකොට නම් හිතට අප්සට් ඇති නේ. හැබැයි ඉතිං එහෙම යැවීමෙන් අත් හැරීම හොදට පුරුදු වෙන්න පුලුවන්.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අම්මා නැති මි පැටව් 3දෙනක් ඉන්නවා මම කිරි /කෑම දීල බලා ගන්ඩ ඉන්නේ :P:P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :love: එල නේ. අඩේ මෙච්චර පුරුදු වෙලා ආපහු යවනකොට නම් හිතට අප්සට් ඇති නේ. හැබැයි ඉතිං එහෙම යැවීමෙන් අත් හැරීම හොදට පුරුදු වෙන්න පුලුවන්.

    na machan duka na.. mata nam mara happy ekak denune.. eyala eyalage loke nidahase innawa dakinakota..

    mama release karapu aya ude ta laga patha tiyena gas wala sellam kara kara innawa.. itapasse dawal ta kanna enawa.. aye awidinna yanawa pena mane innawa.. aye reta kuduwata enawa.. udeta kala yanawa aye enawa oya wage innawa ban..

    biscuit ekak ehema dunnahama aragena duwanawa.. lol.. hebei ithin release kara wagema anith lenuth ekka fit wenakan hodata balaganna one.. randuwata yanna nodee... meyalata kanna dena nisa anith kattiyath enawa kuduwa lagata.. maru athal eka ithin.. lenu okkoma fit antimata.. :)
     
    :) ඒක නම් නියම අත්දැකීමක් තමයි බං.
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    පොඩි පැටවූ කෑ ගහනවා බන්.
    කීස් කීස් ගානවා.
    උන් බිමට වැටුනට අම්මා ඇවිත් අරන් යනවනෙ බන්.
    ලේනුන් හුග්ක්ම වෑටෙන්නෙ පොල් ගස් වල ඉද්ලා තම. පොල් මල් කන්න් යන්කෝටලු මේ සට්ත්තු බිමට වෑටෙන්නේ . :D